• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීමට ඇමැති කෙහෙලිය ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සාකච්ඡාවක්

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට විශාල අඩුපාඩුවක්ව පවතින Benchmark 4 වන මට්ටමේ ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ජනාධිපතිවරයා මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කර ඇති බවත් එමෙන්ම ප්‍රතිපාදන සැලැසීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවත්ය. මේ සම්බන්ධව සම්පත් දායකත්වය , මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් සපයන්නේ යැයිද කීය. මෙය ඉතාමත් හදිසි සහ අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා කාල රාමුවක් යටතේ කළ යුත්තක් යැයිද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවේ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු සහාය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබාදීමට කටයුතු කරන බව ය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව දැනට මෙරට පවතින සෞඛ්‍ය හා අනෙකුත් ගැටලු පිළිබඳ නිරන්තර දැනුවත් කිරීමක් හා නිරන්තර ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

රටවල් අතර සහයෝගීතාව හා සම්බන්ධීකරණය හරහා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ හැකි බවද ඒ මහත්මිය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි මහතාද සහභාගි විය.

Post Views: 2
Previous Post

මධ්‍යම ඩෙංගු මර්ධනයට විශේෂ ඒකකයක්

Next Post

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

editor

editor

Next Post

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved