• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරටට ජීවිත ආරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

7 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුකුල් මාධව් පදනම (Mukul Madhav Foundation) හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ සඳහා භාවිතා කරන, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ඖෂධ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊ‌යේ (06) පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව එම ඖෂධ එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම සංවිධාන එක්ව නිල වශයෙන් බාර දෙනු ලැබීය.

මෙහිදී අඩු රුධිර පීඩනය සහ කම්පනය සඳහා භාවිතා කරන එන්නත් (Hypotension Anaphylaxis Septic Shock) 140,000 ක තොගයක් හා නිර්වින්දන හා ප්‍රතිවිෂ ඖෂධ (Antidote treat organophosphate Poison and to reduce saliva during surgery) 150,000 ක් වශයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට ප්‍රදානය කෙරිණි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජිවිතාරක්ෂක ඖෂධ 14ක තොගයක් රටට අවශ්‍ය බවද, එම ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ වෛද්‍ය අන්වර් හම්දානි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඉරීනා තාකූර්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම්, ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍යවරුන්ගේ බ්‍රිතාන්‍ය සංගමයේ (BAPIO) නියෝජිත වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ඉන්දියානු ප්‍රධාන විධායක සංසදයේ කිෂෝර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීහු ද එක් වූහ.

Post Views: 1
Previous Post

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 08 වනදා විවෘත කිරීමට සියල්ල සූදානම්

Next Post

ජනාධිපති කොමිෂන් සභාවල අවසන් වාර්තාවේ නිර්දේශයන්හි සාරාංශයක් ජනපතිට

editor

editor

Next Post

ජනාධිපති කොමිෂන් සභාවල අවසන් වාර්තාවේ නිර්දේශයන්හි සාරාංශයක් ජනපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved