• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පල්ලේපොල සභාපතිගෙන් සහල් පරිත්‍යාගයක්

8 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පල්ලේපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතාගේ ඉල්ලිම මත තායිලන්තයේ මහා චූලා ලෝන්ග්කෝන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන ස්වාමීන් වහන්සේ හා එරට භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව එක්ව ලංකාවාසි ජනතාව වෙනුවෙන් සහල් ලැබි ඇති අතර එම සහල් අසරණ පවුල් ඇතුලු අවශ්‍යතා ඇති පිිරිස් සදහා බෙදා හරිනු ලබයි.

ඒ අනුව එම සහල්වල තොගයෙන් කොටසක් අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ප්‍රයෝජනය සදහා විදුහල්පතිවරයා වෙත පල්ලේපොල ප්‍රාදේශීය සභාපති ජගත් වසන්ත දිසානායක මහතා විසින් බාර දුන්නේය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 2
Previous Post

සංචාරක දියුණූවට මාතලෙන් ව්‍යාපෘති රැසක්

Next Post

දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය යටපත් කරන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය යටපත් කරන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   කාර්මික තාක්ෂණ ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවක

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

20 February 2026
විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව  පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය  විරෝධය පළ කරයි

විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කරයි

20 February 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  තනතුරු 7ක් සඳහා  විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 7ක් සඳහා විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

20 February 2026
බාල බෙහෙත් නඩුව 12 වන චූදිතගේ උපදෙස් මත විමර්ශන කළ බව ඖෂධ ඇගැයීම් නිලධාරිනිය  සාක්ෂි දෙමින් පවසයි

බාල බෙහෙත් නඩුව 12 වන චූදිතගේ උපදෙස් මත විමර්ශන කළ බව ඖෂධ ඇගැයීම් නිලධාරිනිය සාක්ෂි දෙමින් පවසයි

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දළුලන්න – ඉඩදෙන්න රුක් රෝපණ සහ පරිසර වැඩසටහන අද දියගම රක්ෂිතයේදී

දළුලන්න – ඉඩදෙන්න රුක් රෝපණ සහ පරිසර වැඩසටහන අද දියගම රක්ෂිතයේදී

20 February 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved