• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

25 February 2024
in දේශීය, පුවත්
අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැබිනට් අනුමැතිය හිමිවු අමාතංශයට අදාළ කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාය. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිළධාරීන් 4 දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති.

සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවටට පසුගියදා (22) උපදෙස් දුන්නේය.

කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරෙන බව ඇමතිවරයා කිවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවදීය.

ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවල පවතින ගැටළු හා ඒවා විසදීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි.

නිවැරැදි තොරතුරු හා සියළු පසුබිම් වාර්තා පදනම් කර ගනිමින් කැබිනට් පත්‍රිකා සැකසීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ රණතුංග මහතා පෙන්වා දුන්නේ, ඇතැම් සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් කරුණු නිසි ලෙස සොයා නොබලා තමන්ට වැරදි තොරතුරු වාර්තා කරන බවයි. තමන් නොමග යැවීම සම්බන්ධයෙන් එවැනි නිළධාරීන්ට විරුද්ධව ඉදිරියේදී විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.

විෂයභාර අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශය භාරගත් දින සිට 2023 වසර අවසානය තෙක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා කැබිනට් පත්‍රිකා 190 ක් ඉදිරිපත් කර තිබේ. එම කැබිනට් පත්‍රිකා සියල්ලටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා පැවසුවේ, අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිවිපාක පසුගිය කාලයේදී දක්නට ලැබුණු බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූයේද එවැන්නක් බව පෙන්වා දුන් ලේකම්වරයා, කැබිනට් පත්‍රිකා නිසි ලෙස සකස් කිරීම සදහා තොරතුරු ලබා දීම අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල වගකීමක් බවද කීවේය. ප්‍රමාදයකින් තොරව කැබිනට් පත්‍රිකා සැකසීමට සාමූහික ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂකවරු, සාමාන්‍යාධිකාරීවරු ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

Post Views: 6,581
Previous Post

රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

Next Post

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා – ඇමැති ටිරාන්

editor ttvnews

editor ttvnews

Next Post
පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා – ඇමැති ටිරාන්

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා - ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved