• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

මිරිස් වවන මුවාවෙන් මහවැලි ගඟේ මහා පරිමාණ වැලි ජාවාරමක්

24 October 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාපෙ nagar ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

පසුගිය වසර පුරා සිදු වූ වැලි ජාවාරම නිසා මේ වන විට සාපි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු විශාල වළවල් හාරා වැලි ජාවාරම සිදු කර ගෙන ගිය ආකාරය දැකගැනීමට හැකි අතර රාජපක්ෂ ආණ්ඩුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව යන දෙකෙහිම උපකාර ඇතිව අද වන විටත් වැලි ජාවාරම සිදු කරගෙන යමින් පවතී. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති manjula prasad සේනාරත්න hewage මෙම වැලි ජාවාරම ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අතර සාපි නගර්හි හෙක්ටයාර විසිහතක් සඳහා මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත.

පරිසර හා ස්වභාදහම් අධ්‍යයන අධ්‍යන මධ්‍යස්ථානය විසින් 2021 වර්ෂයේ මේ බව අනාවරණය කළ ද හිටපු පාරිසරික ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කිසිදු නීති විරෝධී වැලි ජාවාරමක් සිදු නොවන බවත් මිරිස් වගාවක් උදෙසා අවසර ලබාදී ඇති ලබා දී ඇති බවත්ය. නමුත් මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන බව මහින්ද අමරවීර මහතා කියා සිටියත් එවැනි විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක් වත් එහි වාර්තාවක් වත් මේ වනතෙක් නොමැත. 2001 වර්ෂයේ සිට 2022 සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් google earth යොදා ගනිමින් සිතියමක් සකස් කළ අතර ඒ අනුව දැනට විශාල වශයෙන් වැලි ජාවාරම සිදු වූ ස්ථාන පහත ඡායාරූපයේ හා වගුව තුළ දැක ගැනීමට හැකිය.

සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැළිකැණම මෙවනවිට ආරමිභ කර ඇත .ඒ සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙ විට බලපත්‍ර නිති විරොධ ලෙස භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ අධ්‍යක්ෂක වරයාගේ අවශ්‍යතාවය මත නිකුත් කරති⁣බෙි.

එලෙස ස්භාවික ඩෙල්ටාවක මහා පරිමාණ වැලි කැණිමට අවසරදීම නිතිවිරොධි බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තීබු අතර ඒ සදහා තමන් පරික්ෂණයක් කරන බව මාධ්‍යයට පවසා තිබිණි.

නමුත් කිසිදු පරික්ෂණයකින් තොරව නිති විරොධි ලෙස නිකිත් කල IML/A/HO/N/15582 වැලි බලපත්‍රය භාවිතා කරමින් මෙි වන විට සාෆි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණිමි ආරහිභ කර ඇති අතර එ ප්‍රදේශයට කිසිවෙිකුට යාමටද ඉඩක් ලබාදෙන්නේ නැත.

භූ විද්‍යා පතල් කාර්‍යංශයශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නමි ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කල යුතුය.

එසේ නොමැතිව මහා පරිමාන වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නිති විරෝධි ක්‍රීයාවලියකි. එලෙස නිති විරොධි වැළි ගොඩ දැමිමක් නැවැත්විම සදහා පරිසර ඇමතිවරයාට බලතල ඇතත් භු විද්‍යා හා පතල් කාර්‍යංශය එහි අධ්‍යක්ෂක වරයාගේ දේශපාලන උවමනාවන් මත මෙහෙයවමින් ඇත. සාෆි නගර් ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශ වාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම විසල්මා කන්සට්‍රකෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවෙිදී භාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇත.

නමුත් එම වැළි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නමි ඒ සදහා නිසි ලෙස අධ්‍යනයක් කල යතුය. ගමිමුන් ප්‍රදේශයේ වැලි ඇති දැයි සොයා ගන්නේ ප්ලස්ටික් බටයක් යටට යවා තිබෙින ප්‍රමාණය මැන ගැනීමෙිනි.
\ භු විද්‍යා හා පතල් කාර්්‍යංශය මෙම වැලි බලපත්‍ර නිකුත් කිරිමට පෙරද වැලි නිදියේ ඝනත්වය මැන ඇත්තේ මෙි ආකාරයටය.

මෙි වැනි මැනිමි කර ලයිසන් දිමට භූ විද්‍යා පතල් කාර්ංෂ්‍යක් අවශ්‍යා වන්නේ නැත. වැලි කැනිමි වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනමි පමණක් ඒ සදහා අවසර දිම විද්‍යාත්මක ක්‍රමය වෙි.

නමුත් මෙහිදි දේශපාලක බලපැමි මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැණිමි මෙි වනවිට සිදුකරමින් ඇත. 2021/57/LS අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රි කුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සමිබන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහ වැලි ගගේ ඉවුරට විශාලි හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වි ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත.

 

එමෙන්ම මේ වන විට මහවැලි ගංඟාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති බවත් සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ.

මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළින් අනාගතයේදී බරපතල පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබඳ අර්බුදයක් ඇති විය හැකිය

 

පිටපත –
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.
ජාතික සම්බන්ධිකාරක,
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Post Views: 3
Previous Post

රැමිස් පද්ධතිය කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කෙරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් 

Next Post

Mahindra IDEAL Finance මෙරට ‘මිලේනියල් පරපුරේ’ තරුණ තරුණියන්ට Great Place to Work මගින් නම්කෙරේ

editor

editor

Next Post

Mahindra IDEAL Finance මෙරට ‘මිලේනියල් පරපුරේ' තරුණ තරුණියන්ට Great Place to Work මගින් නම්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved