වසර තිහක යුද්ධය නිම කලා සේම ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගන්නා ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටි.
එම සංවිධානය ඊයේ (24) ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ පරික්ෂණ ස්වාධිනය සිදු කිරීමට කටයුතු කිරීමක් සිදු කල යුතු බවයි. එම ලිපිය සම්පුර්ණයෙන් මෙසේය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved