27 April 2024
#දේශීය

ඖෂධ මාෆියාවෙන් රට ගලවගන්නැයි ජනපතිට සිංහල රාවයෙන් ලියුමක්

වසර තිහක යුද්ධය නිම කලා සේම ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගන්නා ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටි.

එම සංවිධානය ඊයේ (24) ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ පරික්ෂණ ස්වාධිනය සිදු කිරීමට කටයුතු කිරීමක් සිදු කල යුතු බවයි. එම ලිපිය සම්පුර්ණයෙන් මෙසේය.

 

SR let HE TTVnews

Leave a comment

Your email address will not be published. Required fields are marked *