• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් රාජ්‍ය ඇමැතින සුදර්ශනිය පිළිගැන්වයි

30 August 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුව ආවරණයක් (Herbal Mask) ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාතයංශයේදී පිළීගන්වන ලදි.

නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරගාවලියේ හොදම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ දේශීය නිෂ්පාදනයක් ලෙස මෙම නව නිර්මාණය වැදගත් වන බවත්, තමන් බටහිර වෛද්‍යවරියක් වුවත් දේශීය ඖෂධ සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබදව ධනාත්මකව සිතන අයෙකු බැවින් නිහතමානීව මෙම නිර්මාණය අගය කරන බවයි. මෙම නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද අමාත්‍යවරිය මෙහිදී යෝජනා කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සමන් හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ නව නිර්මාණ ශිල්පියකු ලෙස තමන් දේශීය ඖෂධ යොදා මුව ආවරණයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියේ කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර සිට බවත් ශ්වසන රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එය සිදුකළ බවත්ය. මෙහි සාර්ථකත්වයට හොඳම සහතිකය හිමිවූයේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් බවත් එම ආයතනය මඟින් කළ පර්යේෂණවල දී මෙම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවත් ඔහු මෙහිදී සදහන් කරන ලදි. මේවන විට නව නිපැයුම් නිර්මාණ 22ක් සදහා පේටන්ට් බලපත්‍ර හිමිකර ගැනීමට සමන් හෙට්ටිආරච්චි මහතා සමත්ව ඇත.

මෙම අවස්ථාවට කොළඹ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය හා සන්නිවේදන උපදේශක ගෝඨාභය සුමනසේකර, O2 හර්බල් හෙළ ඉන්ටනැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ චමල් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

 

 

 

 

A mask made from 21 local herbal ingredients is presented to Covid Disease Control Minister

Herbal Mask made from 21 local herbal ingredients including Perumkayam, Cedar, Cinnamon Bark, Pawatta Root, Red Onion, Ginger, Coriander, Venivel Knot, Kohomba, Clove, Ginger Peel, Raw Turmeric was presented to Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control by an innovator Deshabandu Saman Hettiarachchi at the Ministry of Health.

The mask is patented as a new invention and Industrial Technology Institute of Sri Lanka (ITI) also offers a quality certificate. It has also won the Gold Award at the Sahasak Innovation Competition organized by the Innovation Commission of Sri Lanka and has been selected as the Best Invention at the Sahasak Productions International Competition.

Speaking on the occasion, the Minister said that this new invention is important as a Made in Sri Lanka product and even though she is a Western doctor, she humbly appreciates this invention as she is a positive thinker about indigenous medicine and Ayurvedic treatments. The Minister also proposed to submit this product to the National Drug Regulatory Authority for approval.

Mr. Saman Hettiarachchi said that as an innovator, he had been creating a face mask using local medicine since before the onset of the Covid epidemic and was exploring the possibility of using it as a treatment for respiratory ailments. He said that the best guarantee for its success was given by the Institute of Industrial Technology and that the research conducted by that institute had ensured that bacteria and viruses did not pass through the mask. So far, Saman Hettiarachchi has obtained patents for 22 inventions.

Gotabhaya Sumanasekara, Media and Communication Consultant – Chamber of Commerce, Colombo and Chamal Hettiarachchi, Director, O2 Herbal Hela International were also present at the occasion.

 

Post Views: 4
Previous Post

ගම්පහ රු.2000 පවුල් 116434ට ගෙවා අවසන් – ඇමැති ප්‍රසන්න

Next Post

ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න – තුසිත බාලසූරිය

editor

editor

Next Post

ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න - තුසිත බාලසූරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved