• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
in දේශීය, පුවත්, විදෙස්, විශේෂාංග, වෙනත්
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ප්‍රථම වරට මානවරූපී ගර්භණී රොබෝවක් ලබා දීමට චීන තාක්ෂණික සමාගමක් අවධානය යොමු කර තිබෙන බව එරට මාධ්‍ය පවසා සිටිනවා.

කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ගුවාං‌ෂු නගරයේ Kaiwa Technology නම් සමාගම විසින්

එහි අරමුණ වන්නේ මිනිස් හැඩතලයෙන් යුත් රොබෝවක උදරය තුළ කෘත්‍රිම ගර්භාශය පිහිටුවා, සම්පූර්ණ මාස දහය පුරා ගර්භණී භාවය පවත්වා අවසානයේ ළදරුවක් බිහි කිරීමයි.

කෙසේ වෙතත්, ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නැහැ.
චීන මාධ්‍ය වාර්තා අනුව, මෙම “ගර්භණී රොබෝව” 2026 වන විට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි

මෙම පුවත සමාජය තුළ දැඩි සංවාදයක් ඇති කර ඇති අතර සමහරුන් නීතිමය හා ආචාරශීලී ගැටලු පිළිබඳව සංවාදයේ යෙදෙන අතර පිරිසක් අනාගතයේ බලාපොරොත්තු සහ උපත් අපහසුතාවයට මුහුණ දෙන අය සඳහා විසඳුමක් ලෙස මෙය දැක තිබෙනවා.

Post Views: 29
Previous Post

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

Next Post

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
ගාසා යුද්ධයේදී  දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින්  47 දෙනෙකු මියගොස් ඇති බව  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ගාසා යුද්ධයේදී දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

17 April 2026
රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved