• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැති දිනේෂ් සහ රුමේනියා තානාපති හමුවක්

26 February 2024
in දේශීය, පුවත්
අගමැති දිනේෂ් සහ රුමේනියා තානාපති හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ (Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත් වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී රුමේනියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක වැනි නව ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වයක් ඇතිවිය.

දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාවයට මෙන්ම නව ක්ෂේත්‍රවල ආයෝජනවලට එළඹීමට ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ රුමේනියානු තානාපතිවරිය අතර විස්තරාත්මක සාකච්ඡා පැවැත්විණි.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබඳ සලකා බලන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 127 දක්වා සිවුගුණයකින් වර්ධනය වීම පිළිබඳව සතුට පළ කළ තානාපතිවරිය, වෙළෙඳ ක්‍රියාවලිය තව තවත් කඩිනම් කිරීම සඳහා ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සඳහා තම රට ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරන බව පැවසීය. නව කෙටුම්පත සඳහා දෙපාර්ශ්වයේම අනුමැතිය ලැබීමෙන් පසු අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා සහ මාධ්‍ය සහයෝගිතාව පිළිබඳ තවත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ හැකි බවද ඇය පැවසුවාය.

රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ සේවය කරන අතර ඔවුන් ආර්ථිකයට දක්වන දායකත්වය ඉතා අගය කළ යුතු බවත්, ඔවුන් ද තම ප්‍රේෂණවලින් ශ්‍රී ලංකාවට දායක වන බවත්, රුමේනියානු තානාපතිවරිය සඳහන් කළාය. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියා රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය.

පසුගිය කාලයේ රුමේනියාව ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 1960 ගණන්වල විදේශ සමාගම් ජනසතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු‍මෙහි අවහිරයක් ඇති වූ විට රුමේනියානු තෙල් සැපයීම සහ දුම්රිය මැදිරි, රේල් පීලි සැපයීම පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු එක්ව සිටියහ.

Post Views: 8,121
Previous Post

අධික වැසි තත්වය හේතුවෙන් උකුවෙල කුඹුරු අක්කර 60 ක් විනාශයට

Next Post

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කෙරේ

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved