27 April 2024
#දේශීය

කැනේඩියානු මහ කොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්

කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි.

හමුව අද (07) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු විය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *