• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම සේවයක් පල්ලේපොල විවිධ සේවා සමුපකාර පරිශ්‍රයේදී

8 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සහ සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් සංවිධානය කළ “ගමට ජංගම සේවය” වැඩසටහන පල්ලේපොල විවිධ සේවා සමූපකාර සමිති පරිශ්‍රය මූලික කරගනිමින් (3) පැවැත්විය.

මෙහි සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම ජංගම සේවයට වෛද්‍ය පරීක්ෂණ, ඇස් කණ්නාඩි ලබාදීම්, පොල් පැල හා කෘෂි භෝග පැල ලබාදීම, නිෂ්පාදන අලෙවි කුටි, ශ්‍රී ලංකා පොලීසියේ උපදේශණයන්, සිගිති පොලක් වැනි අංශ ගණනාවකින් සමන්විතව තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ එදා සීමිත වෙළදාම් ක්‍රියාවලියක පමණක් නිරත වූ සමූපකාරය අද වන විට ක්ෂේත්‍ර ගණනාවක් හා සම්බන්ධව ජනතාව සදහා ඉතා පුළුල් සේවාවක් නිරත වන බවයි. සමූපකාරය යන ජනතාවගේ ව්‍යාපාරයක් බවත්, කොවිඩ් වසංගත තත්ත්වය පැවති අවධියේදී සමූපකාරය ඉටු කළ සේවය ඉතා සුවිශේෂී බවත්, සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම උදෙසා පළාත් සභාවක් වශයෙන් සෑම විටම උත්සාහ කරනු ලබන බවත් ය. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ එම මහතා පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සදහා පළාත් සභාවක් වශයෙන් ප්‍රථම වරට පාසලේ තම පංතියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කළ බවත්, එම තහනම වචනයට සීමා නොකර තහනම් නියෝග කඩ කල ගුරුවරුන්ට මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සදහන් කර සිටියේය.

මෙම ජංගම සේවය හා සමගාමීව සමූපකාර සමිති කාර්ය මණ්ඩල සදහා නව පත්වීම් 65 ක් ලබාදීම, සරසවි වරම් හිමිකරගත් චන්දීපා ප්‍රබෝදනී දැරිය සදහා ශිෂ්‍යත්වයක් ලබාදීම, පාසල් වොලි බෝල් තරඟාවලියක් පැවැත්වීම හා විශේෂ දිනුම් ඇදීමක් ද සිදු වු අතර, එම දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක තේරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල සහ පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් විසින් සිදු කළ අතර, එහි ප්‍රථම ස්ථානය සදහා අංග සම්පූර්ණ නිදන කාමර කට්ටලයක් හිමිවිය. ජංගම සේවය අතරතුර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පල්ලේපොල විවිධ සේවා සමුපකාරය අසල පවතින ක්‍රීඩාංගනයේ අඩුපාඩු සොයා බැලීමට ද විදුහල්පතිවරුන්ගේ සහ සමුපකාර සභාපතිවරුන්ගේ ගැටලු සදහා වන විශේෂ සාකච්ඡා ද්විත්වයකට ද සහභාගී විය.

මෙම ජංගම සේවය සදහා චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන, සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් කේ.ඒ.එල් සජීවනී, පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සම්පත් ලියනගේ, ශ්‍රී ලංකා පාරිභෝගික සංගමයේ හා මහනුවර විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති රුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් විය.

මහේෂ් – මාතලේ

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධන ගමන් මඟ ජාත්‍යන්තර ප්‍රසාදයට

Next Post

පොලිස්පති පත් කරලද? නැද්ද? විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

පොලිස්පති පත් කරලද? නැද්ද? විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved