• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සමාජ සේවා දෙපාර්තමේන්තුවට නව මානව සංවර්ධන මධ්‍යස්ථානයක්

11 November 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා විසිරුණු ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයන්හි ස්වේච්ඡා ගුරුවරුන් පුහුණු කිරීමත් අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව සදහා නව මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අමුණුකුඹුර දී විවෘත විය.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවාවක් අත්පත් කරගැනීමට ඉවහල් වන මෙම මධ්‍යස්ථානයේ පුහුණුවන්නන් 30 දෙනෙකුට පමණ එක්වර නේවාසිකව පුහුණුවිය හැකිය. මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සමාජ සේවා දෙපාර්තමේන්තුට වැදගත් සංධිස්ථානයක් වනු ඇත.

වසර 73 ක ඉතිහාසයක් ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙරට ආන්තීකරනයට හා අවාසිහගත තත්ත්වයට පත් ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කරමින් සිටින ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයකි. මෙහි සේවාව ලැබූ සහ ලබන ප්‍රජාව විශාල පිරිසක් සිටී.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සමාජ සේවා අධ්‍යක්ෂ, චන්දන රණවීර ආරච්චි, මහර ප්‍රාදේශීය ලේකම්, ජී. එස්. අයි. විමලසේන, අතිරේක අධ්‍යක්ෂ, දර්ශනී කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නදීකා ධර්මදාස හා අමුණුකුඹුර ආයතනයේ සථානභාර නිලධාරී එම්. එන්. එස්. උදයකුමාර යන මහත්ම මහත්මීන් අතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 7
Previous Post

මාතලේ කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබානොගත් ගණන 14.000 ක්

Next Post

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් දැයට දායාද කෙරේ

editor

editor

Next Post

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් දැයට දායාද කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට එල්ල වූ  ඇමරිකානු මිසයිල ප්‍රහාරවල  රහස හෙළි වෙයි

ඉරානයට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරවල රහස හෙළි වෙයි

19 March 2026
ගිනි ගැනීමකින් හානි වූ  අමෙරිකානු පීඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව  අලුත්වැඩියාව සඳහා ක්‍රීට් දූපත බලා

ගිනි ගැනීමකින් හානි වූ අමෙරිකානු පීඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව අලුත්වැඩියාව සඳහා ක්‍රීට් දූපත බලා

19 March 2026
මාලබේ ආදර්ශ විද්‍යාලයේ සිසුවෙකුගෙන්  උදාර ක්‍රියාවක්

මාලබේ ආදර්ශ විද්‍යාලයේ සිසුවෙකුගෙන් උදාර ක්‍රියාවක්

19 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමට  ඇමරිකානු මැරීන් බලකායේ  මැදිහත්වීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඇමරිකානු මැරීන් බලකායේ මැදිහත්වීමක්

19 March 2026

Recent News

ජපන් අග්‍රාමාත්‍යවරිය සහ  ඇමරිකානු ජනාධිපති අතර තීරණාත්මක  හමුවක් වොෂින්ටනයේදී

ජපන් අග්‍රාමාත්‍යවරිය සහ ඇමරිකානු ජනාධිපති අතර තීරණාත්මක හමුවක් වොෂින්ටනයේදී

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට එල්ල වූ  ඇමරිකානු මිසයිල ප්‍රහාරවල  රහස හෙළි වෙයි

ඉරානයට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරවල රහස හෙළි වෙයි

19 March 2026
ගිනි ගැනීමකින් හානි වූ  අමෙරිකානු පීඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව  අලුත්වැඩියාව සඳහා ක්‍රීට් දූපත බලා

ගිනි ගැනීමකින් හානි වූ අමෙරිකානු පීඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව අලුත්වැඩියාව සඳහා ක්‍රීට් දූපත බලා

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved