• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඇමැති නිමල්ගේ ආසනයට නව කම්කරු කාර්යාලයක් පිහිටුවයි

22 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 268 ක වියදමින් මහල් හතරකින් යුක්ත නව ඌව පළාත් කම්කරු කාර්යාලයේ ඉදි කිරීමේ කටයුතු මේ වනවිට සියයට හැත්තෑවක්(70%) පමණ අවසන් කොට ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා බදුල්ල කම්කරු කාර්යාලයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින්.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වල පොදු කම්කරු ජනතාව,වතු කම්කරුවන්, පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ සේවකයන් (70,000) හැත්තෑ දහසකගේ කම්කරු ගැටලු විසඳීම සඳහා එම සේවා පහසුකම් පුළුල් කරමින් වඩා ඉඩ පහසු ඇති ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කලක පටන් තිබි ඇත.

මෙම අංගසම්පූර්ණ පොදු පහසුකම් සහ සේවා පහසුකම්වලින් සමන්විත සිව් මහල් ගොඩනැගිල්ල වර්ග අඩි දාහත් දහසක (17,000) පරිශ්‍ර වපසරියකින් යුක්තය.

මෙම ගොඩනැගිල්ලේ බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ,ඌව පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය,අම්පාර,මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය ස්ථාපිත කෙරේ.

සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳ කටයුතු,කම්කරු පැමිණිලි පිළිබඳ කටයුතු කිරීම,පාරිතෝෂික මුදල් ලබාදීමේ කටයුතු,කර්මාන්තශාලා පරීක්ෂණ කටයුතු වැනි වැඩකරන පන්තියේ ජනතාවගේ ගැටලු පිළිබඳ කම්කරු නීතිය ක්‍රියාත්මක කිරීම මෙම කම්කරු කාර්යාල සංකීර්ණය තුළින් සිදු කෙරෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට ලංගම සතු හෙක්ටයාර් 01.05 ඉඩම කම්කරු අමාත්‍යංශයට ලබාදීම පිළිබඳ සිය කෘතඥතාවය පළ කරන බව අමාත්‍යවරයා පැවසීය.

Post Views: 1
Previous Post

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – මුදල් ඇමැති බැසිල්

Next Post

එන්නත ලබා නොගත් පාසල් කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

editor

editor

Next Post

එන්නත ලබා නොගත් පාසල් කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමූහ වෙඩි තැබීමක්

සමූහ වෙඩි තැබීමක්

4 June 2025
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025

Recent News

සමූහ වෙඩි තැබීමක්

සමූහ වෙඩි තැබීමක්

4 June 2025
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමූහ වෙඩි තැබීමක්

සමූහ වෙඩි තැබීමක්

4 June 2025
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved