• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෑස් වැඩි නොකර පාඩුව අවම කිරීමට විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරිමේ සැලසුමක්

16 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෑස් මිල නැංවීමකින් තොරව අදාල සමාගම් විසින් දැනට ලබන පාඩුව අවම කිරීම සඳහා සුදුසු විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේත්, ගෑස් මිල සංශෝධනය සම්බන්ධව පත් කළ අමාත්‍ය කමිටුවේත් අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීයි.

එහිදී ගෑස් මිල ඉහල යෑමක් සිදුවනවාද යන්න මාධ්‍යවේදීන් විමසු අවස්ථවේදී අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය “ ගෑස් මිල සංශෝධනය කිරිම සම්බන්ධව පත් කර ඇති කමිටුවට අමාත්‍යවරු පස් දෙනෙක් පත් කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ලසන්ත අලගියවන්න හා මමත් ඊට ඇතුළත්. ලාෆ් ගෑස් සමාගම සහ ලිට්රෝ ගෑස් සමාගම් පිළිවෙළින් රුපියල් 700ක් හා රුපියල් 670ක් බැගින් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීම් කළා. නමුත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරන්නේ ගෑස් මිල වැඩි කරන්නේ නම් එය රුපියල් 400ක් විය යුතු බවයි.

නමුත් ජනාධිපතිවරයා හා අදාල කමිටුව ගෑස් මිල ඉහළ නොදමා සමාගම්වලට ලාභයක් ලැබිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට අදාලව කරුණු ඉදිරිපත් කළා. අපි එම සමාගම්වලටත්, ඒ වගේම පාරිභෝගික ආරක්ෂණ අධිකාරියටත් දැනුම් දුන්නේ මිල ඉහළ නොදමා ඒ සඳහා ගත හැකි විකල්ප යෝජනා කරන ලෙසයි.

ඒ වගේම මෙම සමාගම් දැනට මාසිකව රුපියල් බිලියනයක් පමණ අලාභ පිට පවත්වාගෙන යන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ඒ වගේම පසුගිය දිනවල මහජනතාවගෙන් පැමිණිළි ඉදිරිපත් වුනා වෙළෙඳපොළේ ගෑස් සිළින්ඩරයක බර කි. ග්‍රෑ. 12.5ක් නොව ලීටර් 18ක් යනුවෙන් අලෙවි කරන බවට. එමනිසා අපි කමිටුව වශයෙන් උපදෙස් දුන්නා වහාම කිලෝ ග්‍රෑම් 12.5 බරකින් යුත් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොලට සපයන ලෙසට. ඒ අනුව ඉදිරි දෙන තුන තුළ ඔවුන් ඊට අදාලව පියවර ගන්නා බව දැන්වුවා.

එමෙන්ම එම සමාගම් ඉදිරි දින දෙක තුන තුළ කි.ග්‍රෑ. 12.5ක බරින් යුත් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොලට නිකුත් නොකළහොත් එම සමාගම්වලට නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අදාල කමිටුව විසින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.

Post Views: 9
Previous Post

සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දීය සහාය

Next Post

දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දී පාසල් වීවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති පවසයි

editor

editor

Next Post

දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දී පාසල් වීවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved