8 September 2024
#දේශීය #පුවත්

ජනපතිට තව වසර දෙකක් දෙන්න එජාපයෙන් යෝජනාවක්

වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි වසර දෙක කාලය තුල එම ධුරයේම රැඳි සිටිමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කර ජනමත විචාරයකට යාමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මහතා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයක් පැවැත්වීම වසර දෙකකින් කල් දැමීම සිදු කල යුතු බවයි.

එය මේ වන විට යෝග්‍ය බව ඒ මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *