• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හානියට පත් ව ඇති වී වගාවේ අස්වැන්න සත්ව ආහාර සඳහා අලෙවි කිරීමට අවස්ථාව සලසන්නැයි ගොවි සංවිධානවලින් ඉල්ලීමක්

3 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදුවී හෙයින් පාරිභෝජනයට නුසුදුසු වී අස්වනු සත්ව ආහාර වශයෙන් අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙස ගොවි සංවිධාන නියෝජිතයෝ විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉල්ලීමක් කර සිටි.

ගොවින් පැවසුවේ අස්වනු නෙලීමට ආසන්නව පැවැති වී වගාවන් දින තුන හතරක් ජලයෙන් යට වී තිබීම නිසා එම වී ගොයමෙහි ම පැළ වීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

ඊයේ (02) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පුත්තලම දිස්ත්‍රික් ගොවි සංවිධානය ඇතුලු ගොවි නියෝජිතයින් කිහිප දෙනෙක් ගොවි ගැටළු සම්බන්ධව සාකච්ඡාවේදී මේ බව අනාවරණ විය.

එහිදී මේ දිනවල පවතින අධික වර්ෂාව දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙලීමට ආසන්න වී වගාවට දැඩිව බලපා ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ.

එමනිසා මිනිස් පාරිභෝජනයට නුසුදුසු, අවපැහැ ගැන්වුනු හා පැළවුනු වී මනුශ්‍ය පාරිභෝජනයට නුසුදුසු හෙයින් සත්ව ආහාර වශයෙන් අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙසත් , සත්ව ආහාර වශයෙන් වී සහ සහල් යොදා ගැනීම තහනම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙසත් ගොවි නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව පාරිභෝජනයට නුසුදුසු වී අස්වනු සහල් බවට පත් කර සත්ව ආහාර වශයෙන් යොදා ගැනීම සඳහා අවසර දෙන ලෙස වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

දැනට සත්ව ආහාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් මනුශ්‍ය පාරිභෝජනයට නුසුදුසු වී ඒ සදහා යොදා ගත හැකිය. එමනිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට සිදු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 3
Previous Post

වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු – ඇමැති අමරවීර

editor

editor

Next Post

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved