• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්

1 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාක්මක කරමින් පවතින අතර මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන ඊයේ (31) පැවැත්විණි.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ මහනුව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුලු පාර්ශවකාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙනි.

නායයාම් අධි අවදානමක් සහිත මහනුවර නගරාශ්‍රිත ඉහළ වානිජ වටිනාකමකින් යුතු ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබදවත් ඒම ප්‍රදේශවල ජීවත් වන ජනතාව තම නිවාස හා පරිසරය සමග බද්ධව සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලින් ඉවත් කිරීම නිසා ඇති විය හැකි සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටළු පිළිබද මෙහි දී අවධානය යොමු කෙරිණි.

එම නිසා එවැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජිවිත හා දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා අවදානම් අවම කිරීමේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් පවතින අවදානම අවම වන අන්දමින් ආපදා ප්‍රත්‍යාස්ථ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරන ලදී.

මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව මහනුවර නගරාශ්‍රිත ගගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සුදුහුම්පොළ නැගෙනහිරි සහ බටහිර, බූවැලිකඩ සහ ගුරුදෙනිය නැගෙනහිර යන ග්‍රාමනිළධාරී කොට්ඨාශවලට අයත් ආපදා අධි අවදානම් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදී. මෙම නිරීක්ෂණයෙන් පසු ආපදා අවදානම් අවම කිරීමේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ආපදා ප්‍රත්‍යාස්ථ නියමු ව්‍යාපෘතියක් (disaster resilient model project) වශයෙන් සුදුහුම්පොළ නැගෙනහිරි සහ බටහිර යන ග්‍රාමනිළධාරී කොට්ඨාශ ආශ්‍රිත ආපදා අධි අවදානම් ප්‍රදේශ සංවර්ධනය කිරීමට ද යෝජනා වි තිබේ.

ඊට අමතරව පූජාපිටිය සහ මාරතුගොඩ යන ග්‍රාම නිළධාරී කොට්ඨාශයන්හි ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීම සදහා යෝජිත ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මහනුව දිස්ත්‍රික් ලේකම් ඇතුලු කණ්ඩායම කටයුතු කලේය. 

Post Views: 16
Previous Post

INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

Next Post

Uber හා ශ්‍රීලංකා රතු කුරුස සමාජය සමග පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශය ඖෂධ ලබාදීමට පරිත්‍යාග කරයි

editor

editor

Next Post

Uber හා ශ්‍රීලංකා රතු කුරුස සමාජය සමග පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශය ඖෂධ ලබාදීමට පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

2 March 2026
Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස  ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

2 March 2026
මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

2 March 2026
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

2 March 2026
ලෙබනන් ජනපතිගෙන්  ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

ලෙබනන් ජනපතිගෙන් ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved