ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය රටට පැහැදිලි කිරීම සඳහා මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙනු ඇත.
Post Views: 2