• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් – සෞඛ්‍ය අමාත්‍යංශය

8 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට ඊයේ (07) දින සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම පියවර ගැනිණි. අදාළ කාර්ය සාධක බලකාය සඳහා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. මෙයට සමගාමීව 2022 – 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කෙරේ.

මෙහි මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ දිවයිනේ එක් පළාතක් තෝරා ගනිමින් අදාල පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

පෝෂණ මාසය (ඔක්තෝම්බර්)මේ වන විට ආරම්භ කර ඇති හෙයින් ඒ සඳහා වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. රෝහල්හි ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද අවධානය යොමු කරමින් කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් හරහා අවශ්‍යතා සහිත පවුල් හඳුනා ගනිමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් ,එහි දී මේ හා සම්බන්ධ කෘෂිකර්ම , වෙළඳ, අධ්‍යාපන හා ධීවර ඇතුළු අනෙකුත් අමාත්‍යාංශයන්හි ඒ්කාබද්ධතාවය ලබාගැනීමටත් තීරණය විය.

ගෝලීය කොවිඩ් ව්‍යසනය තුළ සෞඛ්‍ය සේවාවේ සෑම පිරිසක්ම තරාතිරම නොබලා එය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා ඒ වෙනුවෙන් කැපවූ බවත් වත්මන් අභියෝගය ද එවැනිම භාරදූර වගකීමක් බැවින් එය ක්‍රියාත්මක කිරීම සඳහාද සෞඛ්‍ය සේවාවේ සියලු පිරිස් එක්ව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Post Views: 8
Previous Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවකාශයක් – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

Next Post

රබර් ආනයනය නියාමනය කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

editor

editor

Next Post

රබර් ආනයනය නියාමනය කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved