• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ ජල මුලාශයේ විනාශ විමේ තර්ජනයක්

2 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සිදුකරන අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් ජල මුලාශ්‍ර විනාශ විමක් සිදුවන බව මාතලේ ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ජයතිස්ස මහතා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව බිමට ගන්නා ප්‍රධාන මාර්ග ලෙස ළිද(ආරක්ෂිත/ආනාරක්ෂිත)ප්‍රධාන නල ජලය,ග්‍රාමිය ජල ව්‍යාපෘති,නල ළිද,බෝතල් කළ ජලය,වැව්,ගංගා ඇළ දොළ ආදි සහ වෙනත් මාර්ගයෙන් තම ජල පහසුකම් සපුරා ගන්නා අතර මේවාටද දැඩි ලෙස බලපැම්එල්ල වෙමින් පවතින බවය.

මිට අමතරව ඉවක් බවක් නොමැතිව සිදු කරන ඉඩම් කට්ටි කිරිම තුළින් ඒ ඒ ප්‍රදේශවල සිඝ්‍ර ලෙස නල ළිං ගැසිම නිසා භූගත ජලය මේ වන විට අඩු මට්ටමක පවතින බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසිය.

මාතලේ නගරය ආශ්‍රිතව ජල සම්පාදන මණ්ඩලය මගින් සුදු ගග ආශ්‍රෙයන් ලබා දෙන පානිය ජලය ද ගගෙහි අඩුවිමක් දක්නට ලැබෙන බවත් ගග දෙපස ඇති ජල මුලාශ්‍ර මේ වන විට විනාශ වෙමින් පවතින බවද හෙතෙම පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

අපි අඩි තබමින් යන්නේ මහා ඛේදවාචකයක් දරාගෙන ඉන්න මාතෘ භූමියකයි – අනුර දිසානායක

Next Post

ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරලා

editor

editor

Next Post

ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved