7 September 2024
#දේශීය

සැක කටයුතු ලෙස කඩවල වැවේ කාන්තා මළ සිරැරක්

විරකැටිය, මුල්කිරිගල විහාරස්ථානයේ ඉදිරිපිට කඩවල වැවේ කාන්තා මෘත ශරීරයක් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (27) උදෑසන අදාළ මළ සිරුර දැක ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 82 ක් වු පනන්වෙල, මීඇල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත අතර විරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *