• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

හස්ථ ශ්‍රමිකයා ගැන ; ආණ්ඩුවට ගාණක් නෑ ! – විපක්ෂයටත් මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතර ද?

27 January 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ සමස්ත සමාජය ම සෞභාග්‍ය කරා කැන්දාගෙන යනවා යැයි එදා මැතිවරණ වේදිකාවල පාරම් බෑ ජනාධිපතිවරයාත් වතමන් ආණ්ඩුවත් මේ වන විට ජනතාවට උදා කර ඇති සෞභාග්‍යයේ තරම අමුතුවෙන් කීමට අවශ්‍යය නොවේ.

මේ වන විට, ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු එදිනෙදා දිවි ගැටගසා ගන්නා අවිධිමත් අංශයේ කම්කරුවන් ආර්ථිකමය අතින් බිත්තියට ම හේත්තු කරන්න තරම් ඒ වැඩ පිළිවෙල ෆේල් කියලා දැන් ඔප්පු වෙලා. කොහොම නමුත්, ආණ්ඩුවටවත් ජනාධිපතිවරයාටවත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළවත් ගෘහස්ථ ශ්‍රමිකයන්ට ඉඩ වෙන් කරන්න බැරි වීම ම “ගෘහස්ථ ශ්‍රමිකයා” ආණ්ඩුව විසින් හිතාමතා ම නොසලකා හරිනවා කියන්න නිදසුනක්. ඒ නොසලකා හැරීමේ ප්‍රතිපලය; අද ගෘහස්ථ ශ්‍රමිකයා එදිනෙදා අවශ්‍ය කරන බඩු මුට්ටු මිලට ගන්න බැරි, දරුවා පාසල් යවාගන්න බැරි, අවශ්‍ය බේත්-හේත් ටික මිලට ගන්න බැරි තැනට පත් කරලා. අපි කියන්නේ මේක හිතා මතා කරන ලද අපරාදයක්. ඒ වැරද්ද හරිගස්සන්න ආණ්ඩුවට කිසි ම වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේ ම උවමානවකුත් නැහැ.

එතකොට කවුරුහරි කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාසගෙ “එක්ව ඉදිරියට” ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළෙ ගෘහස්ථ ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩපිළිවෙලක් වෙන් කරලා තිබ්බා කියලා. “ඔව්.!” ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 69 වන පිටුවෙ මෙහෙම සඳහන් කරලා තියෙනවා, ” අපි ගොවිතැන, ධීවර, සිප්කැමි කර්මාන්ත සේවකයින්,ගෘහ සේවකයින්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කලාකරුවන් වැනි අවිධිමත් ක්ෂේත්‍රයන්හි රැකියා නියුක්තිකයින් සඳහා දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්නෙමු.” කියලා. නමුත් මේක වැඩපිළිවෙලක් කියලා පිළිගන්න තරම් සාධක සහ කරුණු සජිත්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙ විස්තර කරලා නැහැ.

· ” ස්වයං රැකියාවල සහ ගෘහ සේවයේ නිරත වන කාන්තාවන් ඇතුළු අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු කාන්තාවන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබේ.”

· “අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන්ගේ රැකියාවන් සහ අයිතිවාසිකම් කම්කරු රෙගුලාසි තුළ සුරක්ෂිත කිරීමට පියවර ගනු ලැබේ.”

· “කාන්තා ශ්‍රම වෙළෙඳපොළ තුළ කටයුතු කරන සියලු ම ස්ථරවල ශ්‍රමිකයන්ගේ (ග්‍රාමීය, වතු, විදෙස්ගත, අතුරු කොන්ත්‍රාත්, නිවාසගතා සියලු අයිතීන් තහවුරු කෙරෙන ජාත්‍යන්තර සංවිධාන, ප්‍රතිපත්තීන්වලට එකඟව කටයුතු කිරීම අනිවාර්ය කරනු ලැබේ.”

· “ගෘහ සේවය, කෘෂිකර්මාන්තය, වතු අංශය ඇතුලු අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන්ට, පුරුෂයින් හා සමාන වැටුප් අයිතිය නව නීති මගින් හිමි කර දෙනු ලැබේ.”

(සුහුරු කාන්තාව, පිටුව 01)

 

ඇත්තෙන් ම මෙම යෝජනා ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ ආර්ථික සහ ජීවන පැවැත්ම නගා සිටුවීම සඳහා ප්‍රගතිශීලි මැදිහත් වීමක් කරයි කියලා අපි විශ්වාස කළා. නමුත් මෙහි ඇති ගැටලුව නම් සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගය හෝ සමගි වනිතා බලවේගය හෝ යන කවුරුන්වත් මැතිවරණයෙන් පසු අවුරුදු දෙකක් ගෙවී ගියත්, අඩුම තරමේ මේ වන තුරු තමා යෝජනා කළ ප්‍රතිපත්තින් වෙනුවෙන්වත් වචනයක් හෝ කතා කරනුවත් නොදැකීමයි. ඒ අනුව බැලූ කළ මේ ආණ්ඩුව ගෘහ සේවකයන් හිතාමතා මග හැරියාක් මෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයත් ගෘහස්ථ ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ යෝජනා කළේ අහිංසක ගෘහ සේවකයන්ගේ ඡන්ද කොල්ල කෑමේ ආත්මාර්තකාමී වුවමනාවට ද යන ගැටලුව අප ඉදිරියේ පැන නගී.

-ප්‍රොටෙක්ට් සංගමය-

 

 

Post Views: 6
Previous Post

මහරගම ව්‍යාපෘති 45ක් අතපසු කරලා – මහරගම සංවර්ධන කමිටුවේ

Next Post

විදුලි කප්පාදුවක් සිදුවන්නේ නෑ ..!විදුලිය ලබා දීම අඛණ්ඩව

editor

editor

Next Post

විදුලි කප්පාදුවක් සිදුවන්නේ නෑ ..!විදුලිය ලබා දීම අඛණ්ඩව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved