• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ගැටුම් උත්සන්න වෙයි

තෙවන සතියේදීත් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

14 March 2026
in පුවත්, විදෙස්
ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශසීමා ගැටුම් උත්සන්න වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය මධ්‍යයේ, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් මේ වන විට තෙවන සතියටත් එළඹ තිබේ. පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සහ නැගෙනහිර ප්‍රදේශවල පිහිටි “ත්‍රස්තවාදී සැඟවුම් ස්ථාන” ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කාන්තාවන් සහ දරුවන් ඇතුළු සිවිල් වැසියන් හය දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් රජය තහවුරු කරයි. මීට අමතරව කන්දහාර් ගුවන් තොටුපළ අසල පිහිටි ඉන්ධන ගබඩා කිහිපයකට ද මෙම ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
පෙබරවාරි 26 වැනිදා ආරම්භ වූ මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මේ වන විට 115,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඇෆ්ගනිස්ථානය තුළ පාකිස්ථාන තලේබාන් (TTP) සහ අයි.එස්.අයි.එස්. (ISIS) ක්‍රියාකාරීන් රැඳී සිටින බවට පාකිස්ථානය චෝදනා කළද, කාබුල් බලධාරීන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, පසුගිය සති දෙකක කාලය තුළ පමණක් පාකිස්ථාන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ළමුන් 24 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තම හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ගැටුම්වලදී මියගොස් ඇති බව පාකිස්ථානය පිළිගන්නා අතර, තලේබාන් පාලනය කියා සිටින්නේ තමන් පාකිස්ථාන සොල්දාදුවන් 150කට අධික පිරිසක් මරා දමා ඇති බවයි. මෙම දේශසීමා අර්බුදය හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාව පිළිබඳව ද මේ වන විට දැඩි අවදානමක් මතු වී තිබේ.
Post Views: 2
Previous Post

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීම රජයේ ප්‍රමුඛතම කාර්යයක්

Next Post

USS Abraham Lincoln නෞකාවට ඉරාන ප්‍රහාර එල්ල වූ බවට පරස්පර වාර්තා

Editor TTV News

Editor TTV News

Next Post
USS Abraham Lincoln නෞකාවට ඉරාන ප්‍රහාර එල්ල වූ බවට පරස්පර වාර්තා

USS Abraham Lincoln නෞකාවට ඉරාන ප්‍රහාර එල්ල වූ බවට පරස්පර වාර්තා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමාජ මාධ්‍ය සටහන් නිසා  ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක  අහමඩ් මීර්සා ඇතුළු 6 දෙනෙකු  බහරේනයේදී අත්අඩංගුවට

සමාජ මාධ්‍ය සටහන් නිසා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක අහමඩ් මීර්සා ඇතුළු 6 දෙනෙකු බහරේනයේදී අත්අඩංගුවට

14 March 2026
අවසරයකින් තොරව  ඉන්ස්ටග්‍රෑම් (Instagram) වෙත  ඡායාරූපයක් එක්කළ කාන්තාවකට ඩුබායි රුපියල් ලක්ෂ 40කට  අධික දඩයක්

අවසරයකින් තොරව ඉන්ස්ටග්‍රෑම් (Instagram) වෙත ඡායාරූපයක් එක්කළ කාන්තාවකට ඩුබායි රුපියල් ලක්ෂ 40කට අධික දඩයක්

14 March 2026

ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි

14 March 2026
දිවුලපතාන පදිංචිකරුවන්  ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක්

දිවුලපතාන පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක්

14 March 2026

Recent News

ජනාධිපති කාර්යාලයේදී  විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති  ලේකම්වරයාගෙන් අදහස්

ජනාධිපති කාර්යාලයේදී විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් අදහස්

14 March 2026
යතිවර මාපිය නිවහන බදුල්ල  දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

යතිවර මාපිය නිවහන බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

14 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු  අද බඳවා ගැනේ

සිසු හෙද පුහුණුව සඳහා නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු අද බඳවා ගැනේ

14 March 2026
ඉතියෝපියාවේ ගංවතුර සහ  නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව  80 දක්වා ඉහළට

ඉතියෝපියාවේ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියාවේ ගංවතුර සහ  නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව  80 දක්වා ඉහළට

ඉතියෝපියාවේ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

14 March 2026
සමාජ මාධ්‍ය සටහන් නිසා  ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක  අහමඩ් මීර්සා ඇතුළු 6 දෙනෙකු  බහරේනයේදී අත්අඩංගුවට

සමාජ මාධ්‍ය සටහන් නිසා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක අහමඩ් මීර්සා ඇතුළු 6 දෙනෙකු බහරේනයේදී අත්අඩංගුවට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved