• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

9 May 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට පිළිතුරු දෙමිනි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබේ.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයකි.

2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මානය වෙනුවෙන් නිකුත් කරනු බන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් අමාත්‍යවරයා පැවැසීය. සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බව හෙතෙම සඳහන් කළේය.

නිත්‍යනුකූල මධ්‍යසාරසල් ඇති වීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුව ද සිදු වන්නේ නීත්‍යානුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බව අමාත්‍යවරයා කියා සිටියේය.

එබැවින් සිදු කළ යුත්තේ ඒවාට වැට බැඳීම සහ අහිමි වන බදු ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම බව සියඹලාපිටිය මහතා කියා සිටියේ ය. රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි අමාත්‍යවයා පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි. මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Post Views: 11,316
Previous Post

ජනපති කියන ආර්ථිකය තුළින් ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂනායක කියයි

Next Post

ඡන්ද සටනට සුදානම් බව දිලිත් ජයවීර කියයි

editor ttvnews

editor ttvnews

Next Post
කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර

ඡන්ද සටනට සුදානම් බව දිලිත් ජයවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

2009 සිට සිදුකළ  ගල් අඟුරු ආනයනය ගැන සෙවීමට  ජනාධිපති ලේකම්ගෙන්  CIDයට පැමිණිල්ලක්2009 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද සියලුම ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ගල් අඟුරු ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා එල්ල වූ චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබීම මීට හේතුවයි. ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ ජනාධිපති ලේකම්වරයා, අදාළ කාලසීමාව තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස CIDය වෙත දැනුම් දී ඇත. මීට අමතරව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ QR කෝටා සීමාවන් ඉවත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව ද වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා Q කෝටා ක්‍රමය ඉවත් කෙරේ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved