• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් සජබ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් – මුජිබර් රහුමාන් 

29 April 2024
in දේශීය, පුවත්
පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් පවත්වන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රැලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ‘‘සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ නගරය මූලික කරගෙන පවත්වන්න මේ වනවිට සියලු කටයුතු සුදානම් කරලා තිබෙනවා. එම මැයි දින රැළියට ලක්ෂයකට වැඩි පිරිසක් ගේන්න මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ කොටුවේ චැතම් වීදියේ පවත්වන්න කටයුතු කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය ගුණසිංහපුර ක්‍රිඩාංගනයෙන් දවහල් 1.00 ට ආරම්භ කරනවා. සමගි ජනබලවේගයේ මැයි දින රැළිය ඓතිහාසික මැයි දින රැළියක් බවටත් පත්කරනවා. ඒ සඳහා පක්ෂයේ සංවිධායකයන් සහ පක්ෂ නායකයින් වැඩ කරගෙන යනවා. වාර්තාගත මැයි දින රැළියක් සමගි ජනබලවේගය පවත්වනවා. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සහ සියලු ජනතාවට ආරාධනා කරනවා. සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් පවත්වන මැයි දිනයට සහභාගි වෙන්න කියලා.‘‘ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,961
Previous Post

රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර

Next Post

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved