• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

overall kit කඩිනමින් වෘත්තීය පුහුණු ශීෂ්‍යයින් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම්

22 June 2021
in දේශීය

වෘත්තීය අධ්‍යාපනය සපයන ආයතන වල කාර්මික අංශයේ අධ්‍යාපනයේ නිරත වන සෑම සිසු දරුවෙකුටම වැඩබිමේදී සුරක්ෂිතව තම ප්‍රායෝගික ක්‍රියාකාරම් වල නිරත වීම සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් (overall kit) නොමිලේ ලබා දීමට කටයුතු සිදු කෙරිණි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ තිස් දහසක් පමණ අවශ්‍යව ඇති අතර ඒවා වඩාත් ප්‍රමිතියකින් හා උසස් තත්වයකින් මසා නිම කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි.

මෙහි ප්‍රථම අදියර ලෙස ඉන් කොටසක් පසුගියදා අමාත්‍යංශයට බාර දීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරන ලදී.

 

 

 

Arrangements have been made to provide a free safety overall kit to all students studying in the technical section of vocational education institutes to safely engage in their practical activities in the workplace.

Dr. Sita Arambepola, Specialist Minister of State for Skills Development, Vocational Education, Research and Innovation, said that about 30,000 units are required and that the Sri Lanka Army is finishing them with the highest standards and quality.

The Sri Lanka Army recently handed over a portion of this to the Ministry as the first phase.

 

 

Post Views: 9
Previous Post

කොවිඩ් පාලනයට මිලියන 5.4ක වෛද්‍ය උපකරණ රෝහල් වෙත ප්‍රදානය කරයි

Next Post

පුටුව ගැන කතා කරන්න රනිල්… කථානායක හමුවක් !

editor

editor

Next Post

පුටුව ගැන කතා කරන්න රනිල්... කථානායක හමුවක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved