• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි – කර්මාන්ත ඇමති

25 October 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරග කිරීමට නම් සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථය යටතට එක්කල කාර්මික තාක්ෂණ ආයතනයේ ( ITI ) බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ විද්‍යා මාවතේ මෙන්ම මාළඹේ පිහිටි තාක්ෂණ සේවා පරිශ්‍රයනුත් නිරීක්ෂණයට ඊයේ ( 24 ) පෙරවරුවේ එක් වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ කර්මාන්ත සදහා රාජ්‍ය ආයෝජනය වැඩි කලයුතු වනවා සේම කාර්මික තාක්ෂණ ආයතනය ආරම්භ කොට ඇති අරමුණ වඩාත් බලගන්වමින් සියළු කර්මාන්ත සදහා නව තාක්ෂණික එළඹුම් වඩ වඩාත් හදුන්වා දිය යුතු බවයි.

එමෙන්ම ලෝකයේ නිෂ්පාදන ඉල්ලුමට තරග කිරීමට මෙන්ම ඉන් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්කර දීමට නම් නූතන තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් කර්මාන්ත බලාත්මක වියයුතු බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා පෙරදිග ලෝකයේ සාම්ප්‍රදායික කර්මාන්ත ඔස්සේ ලෝකයේ අවධානය දිනාගත් නිෂ්පාදනයන් අද්‍යතන තාක්ෂණය හා මුසුකොට අගය දාම නිෂ්පාදන වැඩපිළිවෙළක් හරහා ලොවට ගෙන යා යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , මහාචාර්ය රාධිකා සමරසේකර , මහාචාර්ය රංජිත් ජයසේකර , මහාචාර්ය අතුල පෙරේරා , අමාත්‍යංශ නිළධාරින් , ITI නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

කාර්මික තාක්ෂණ ආයතනය 1955 දී ආරම්භ කොට 1994 විද්‍යා තාක්ෂණ පනත මගින් බලගැන්වුනු ආයතනයකි. මේ වනවිට රටේ කර්මාන්ත සංවර්ධනය උදෙසා තාක්ෂණික බලගැන්වීම් සිදු කරනු ඇත.

එමෙන්ම කර්මාන්ත සදහා තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධනයන් සිදුකිරීම , ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී තාක්ෂණික සේවා සැපයීම , පසු අස්වනු තාක්ෂණය , ආහාර, ශාකසාර, ද්‍රව්‍ය, පරිසරය සහ ජෛව තාක්‍ෂණය පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම , විවිධ නිෂ්පාදන සදහා විද්‍යාගාර තාක්ෂණ පහසුකම් සැපයීම ආදි කාර්යන් රැසක් මේ වනවිට එම ආයතනය සිදුකරනු ලබයි.

Post Views: 4
Previous Post

බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙල විශිෂ්ඨයින් ඇගයීමට ලක්කෙරේ

Next Post

වැස්ස නිසා මාතලේ එලවලු ගොවින් අපහසුවට

editor

editor

Next Post

වැස්ස නිසා මාතලේ එලවලු ගොවින් අපහසුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved