27 April 2024
#දේශීය

වැස්ස නිසා මාතලේ එලවලු ගොවින් අපහසුවට

මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එලවලු වගා කරන ගොවින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු පවසති.

මාතලේ ,යටවත්ත,ගලේවල,රත්තොට ආදි ප්‍රදේශවල වැඩි වශයෙන් එලවුලු වගා කරන අතර කුඩා ප්‍රමාණයෙන් එලුවලු වගා කරන ගොවින් මෙසේ අපහසුවයට පත්ව සිටියි.

එලවුලු අස්වනු නෙලිමට ඇතුලු අනෙකුත් කටයුතු කෙරෙහි මෙම අධීක වර්ෂාපතනය හේතුවි ඇති බවද‍ ගොවින් පවසයි.

පසුගිය කාලයේ පොහොර නොමැති කම නිසාද තමන් අපහසුවයට පත්ව වු බවත් වත්මන් කාලයේදි කුමන හෝ ක්‍රමයක් මගින් පොහොර ලබා ගෙන සිදු කළ වගාව මෙසේ විනාශයට පත්ව ඇති බවද ගොවිහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *