• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ගොවිතැන ශක්තිමත් කරන්න සෑම සහයක්ම දෙනවා – ඇමැති මහින්ද

4 December 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගොවිජනතාව ශක්තිමත් කරන්න, නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍යය සෑම සහයක්ම ලබා දෙන්න රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරඟු ගොවීන් 5000 ක් සඳහා බහු කාර්ය වල් නෙළන යන්ත්‍ර අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී ගොවීන් 189 දෙනෙකු වෙත ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” දැන් ගොවියා අන්ත අසරණ තත්වයට පත් වෙලා ඉන්නේ, ගොවියා ජීවත් වෙන්න බැරි තත්වයට පත් වෙලා ඉන්නේ, ‌ගොවියා පහුගිය කාළයේ හිටියේ ගොවිබිම් වල නෙමෙයි මහ පාරේ, විරෝධතා වල, ඒ අයට වෙච්ච අසාධාරණය නිසා, ඒ නිසා තමයි අපි කල්පනා කලේ ඒ ගොවියා නැවත ගොවිබිමට යැවීම සඳහා මූලිකව අපි යම් සහන ප්‍රමාණයක් දෙන්න ඔ්න කියලා.හැමදාම ඒ සහන දෙන්න බැරි වෙයි.හැබැයි යම් මට්ටමකට එන්න සහන ලබා දෙනවා. ගොවීන්ට නොමිලේ දෙන්න ඉන්ධන ලැබී තිබෙනවා.දැන් මේ වෙලාවේ කුඹුරු හාලා ඉවරයි ගොඩක් අය, ඒ තොල් තොගය ගොයම් කපන වෙලාවට නොමිලේ ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා.මේ සියල්ල කරන්නේ ගොවියා නගා සිටුවන්න.මේ වන විට පොහොර ලැබිලා තියෙනවා, කට්ටිය කිව්වා ඔය කිව්වට පොහොර එන්නේ නෑ, ඇමතිගේ කයිවාරුව විතරයි, පොඩ්ඩයි හම්බෙන්නේ කියලා කැමරා ඉස්සරහට ගිහින් කිව්වා.ඒ ගොල්ල බැන්නට අපිට කමක් නෑ,අපි වැඩ කරනවා.පිඟන් හෝදන කොට තමයි පිඟන් බිදෙන්නේ.නැව් 03 ක් වරායට ගොඩ බානවා අද (04) වන විට, එම්.ඔ.පී (බණ්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 41800 ක නැවක් උදේ ආවා, යූරියා මෙට්‍රික් ටොන් 16000 ක නැවක් ආවා, තව යූරියා මෙට්‍රික් ටොන් 9300 ක තවත් නැවක් ආවා. දැන් වරායේ වැඩිම ගොඩබෑමේ ක්‍රියාශීලීත්වයක් තියෙන්නේ පොහොර වල.
මට මුලින්ම කිව්වේ ගොවියෝ යූරියා දෙන්න කියලා, ගොයම කොළපාට වෙන්න යූරියා ඔ්න කියලා යූරියා දුන්නා.යූරියා ටික දුන්නට පස්සේ කිව්වා, කරළ පිරෙන්න බණ්ඩි පොහොර දෙන්න කිව්වා, බණ්ඩි පොහොරත් දෙනවා දැන්, දැන් කියනවා මුළ හැදෙන්න ටී.එස්.පී ඔ්න කියලා.දැන් ටී.එස්.පී ගෙන්වන වැඩේ සාර්ථක වෙලා තියෙනවා.ලබන යල් කන්නය ආරම්බ කරන මොහොතේම අපි සියලුම ගොවි ජනතාවට ටී,එස්.පී නැත්නම් මඩ පොහොර නොමිලේ දෙනවා.මේ සඳහා ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය අපිට ලැබිලා තියෙනවා.රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ඉස්සර අපිත් කිව්වේ වගාවට උදව් නෑ, කුඹුරු ගොඩ කරන්නයි බලන්නේ, එහෙම කිය කියනේ හිටියේ, නමුත් හොඳ තැනට ආවම හොඳ වෙනවා.අපි ඉන්නේ ගොවි ප්‍රදේශ වලින් ගියපු අය, මේ කටයුත්තට දුමින්ද ඇමතිතුමාලා අපි මේ ආණ්ඩුවට සහය ලබා නොදී, එතුමා ලඟ හිටියා නම් අර ඉස්සර හිටියා වගේ කට්ටිය එතකොට කියයි වී වගාව නෙමෙයි රටින් ගේන එක හොඳයි කියලා.නමුත් දැන් එතුමා ඉන්නේ අපිත් එක්ක.මම ගොවීයා වෙනුවෙන් ගෙනා ආ හැම හොඳ යෝජනාවකටම සහයෝගය ලබා දුන්නා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ, වැඩසටහන් අධ්‍යක්ෂ යසන්තා මාපටුන මහත්මිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් හා ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගී වූහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි – මන්ත්‍රි දුමින්ද

Next Post

එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු බේද පසෙකලා අත්වැල් බැඳ ගනිමු – ජනපති

editor

editor

Next Post

එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු බේද පසෙකලා අත්වැල් බැඳ ගනිමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved