• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී රක්‍ෂණ ආවරණ සඳහා ක්‍රියාශීලි හවුල්කාරිත්වයකට පිවිසෙයි

12 October 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම උපායමාර්ගික ගිවිසුම ස්ථානගත කරයි.

මෙම සුවිශේෂී ගිවිසුමට අත්සන් තැබීම තුළින් සීබීසී ෆයිනෑන්ස් හි ගනුදෙනුකරුවන්ට ගැළපෙන රක්ෂණ විසඳුම් ලබා දීමට අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් හි කැපවීම සංකේතවත් කරනු ලබයි. එමඟින් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුළු වාහන හිමිකරුවන් වෙනුවෙන් දැරිය හැකි, පුළුල් රක්ෂණ ආවරණයක් සහ බාධාවකින් තොර සේවාවක් සහතික කරමින් ප්‍රතිලාභ රැසක් විවෘත කරයි. මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී ෆයිනෑන්ස් අතර දීපව්‍යාප්ත පුළුල් සහයෝගීතාවයකට පහසුකම් සැලසෙන අතර එමඟින් පාරිභෝගික සබඳතාවන් ශක්තිමත් කෙරේ. තවද, මෙම ගිවිසුම මගින් සීබීසී ෆයිනෑන්ස් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අභිරුචිකත්වයන් සපුරාලීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද රක්ෂණ නිෂ්පාදනයන් ද හඳුන්වා දෙයි.

මෙම නව සුවිශේෂි හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා මහත් උනන්දුවකින් පැවසුවේ “සීබීසී ෆයිනෑන්ස් වටිනා ගනුදෙනුකරුවන්ට පුළුල් රක්ෂණ විසඳුම් ලබා දීම සඳහා ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අප සතුටු වන බවයි. මෙම උපායමාර්ගික ගිවිසුම, ලංකාව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබාදීමට අපගේ ප්‍රයත්නය සමඟ මනාව ගැලපෙනවා” යැයි සඳහන් කළේය.

සීබීසී ෆයිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී උපුල් දිසානායක මහතා සඳහන් කළේ මෙම හවුල්කාරීත්වය තුළින් දිවයින පුරා තිබෙන වාහන සඳහා ශක්තිමත් රක්ෂණාවරණයක් සහතික කිරීමේ වැදගත් ඉදිරි පිම්මක් සනිටුහන් කරන බවයි. අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් හි සවිමත් මුල්‍ය තත්ත්වය හා සුවිශේෂි නිෂ්පාදන පිරිනැමීමත්, සීබීසී හි පුළුල් ප්‍රවේශයත් සමඟ සංයුක්ත වූ ඉහළ මට්ටමේ රක්ෂණ විසඳුම් සහ අද්වීතිය පහසුව ද සමඟින් ගණුදෙනුකරුවන් සවිබල ගැන්වෙනු ඇත.

මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් දෙදෙනා අතර සිදුවූ මෙම සහයෝගීතාවය ඔස්සේ නව්‍ය සහ පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ නිෂ්පාදන පිරිනැමීම තුළින් ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම සාමාන්‍ය ජනතාවට සහාය වීමට දක්වන ඔවුනගේ කැපවීම පිළිබඳ සනිදර්ශන සපයයි. අභියෝගාත්මක වෙළඳපොළ වටාපිටාවක් මධ්‍යයේ වුවද, විශ්වසනීය රක්ෂණ ආවරණයක් සැපයීමට අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් හි දක්වන කැපවීම හා දරාගැනීම මෙම හවුල්කාරීත්වයෙන් අවධාරණය කරනු ලබන අතර එය පුද්ගලයින්ට සහ ව්‍යාපාර සඳහා වඩාත් කැමති තේරීමක් බවට පත් කරනු ඇත.

 

පිටපත – PR

Post Views: 10
Previous Post

මව්බිම ජනතා පක්ෂයේ ජාතික මූලස්ථානය දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Next Post

මාතලේ අවදානම් ගස් කපා දමයි

editor

editor

Next Post

මාතලේ අවදානම් ගස් කපා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

5 August 2025
ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

5 August 2025

Recent News

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

5 August 2025
ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

5 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved