• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී

30 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් කොළඹ ආනන්ද විද්‍යාලයීය සියවස් සැමරුම් ශාලාවේදී පසුගියදා (27) පැවැත්විනි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ශිෂ්‍යයන්ගේ දේශපාලන විද්‍යා විෂය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ අතර ඒ් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

කොළඹ ආනන්ද විද්‍යාලයීය දේශපාලන විද්‍යා සංගමයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහිකයන් සහ ආරාධිත පාසල්වල ශිෂ්‍යයන්ද සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව, සංක්ෂිප්ත ප්‍රවේශයක් මැයෙන් දශක ගණනක සිය පාර්ලිමේන්තු සේවා අත්දැකීම් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සමඟ බෙදා ගන්නා ලදි.

පාර්ලිමේන්තු කාරක සභා සහ අනාගත පුරවැසියාගේ දායකත්වය මාතෘකාව යටතේ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ . ජයතිලක මහතා සිය දේශනය සිදුකළ අතර, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට හැඳින්වීමක් යන මාතෘකාව යටතේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායකසේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා සිය සම්පත් දායකත්වය ලබා දුන්නේය.

මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව සිදු කරන ලද දැනුවත් කිරීම් පෙළක තවත් අදියරකි.

පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය පිළිබඳව ඔබේ දැනුවත්භාවය දියුණු කරලීම පිණිස දිවයිනේ ඕනෑම ස්ථානයක මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට හෝ මාර්ගගතව පැවැත්වීමට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය ඇමතීමෙන් එම වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.

 

 

 

An awareness program on parliamentary process and procedures at Ananda Vidyalaya, Colombo

An awareness program on parliamentary process and procedures was held recently (27) at the Centenary Hall of Ananda Vidyalaya, Colombo. The primary objective of this program was to promote the knowledge in relation to the subject of political science for the advanced level students of Ananda Vidyalaya, Colombo, and thus, resources were facilitated by the senior officials of the Parliament of Sri Lanka.

Organized by the students of the Political Science Association of Ananda College, Colombo, the members of the student parliament and students from invited schools also participated in this program.

Ms. Kushani Rohanadheera, the Chief of Staff and Deputy Secretary General of the Parliament of Sri Lanka, shared her decades of parliamentary service experience with the school student community through a concise approach on democracy and parliament.

Assistant General Secretary of the Parliament, Mr. Tikiri K. Jayathilake addressed the gathering under the topic of “Parliamentary committees and the contribution of the future citizen”, and Mr. H.E. Janakantha Silva Director (Legislative Services) and Acting Director (Communications) addressed the audience on the topic “introduction to the Legislative Process”.

This special awareness program is another phase in a series of awareness programs carried out continuously over the past few years by the Public Outreach Division of the Communication Department of the Parliament of Sri Lanka.

In order to improve awareness regarding the process of the Parliament, a program can be facilitated or can be conducted it online. Arrangements can be made for such programs by contacting the Public Outreach Division of the Communication Department of the Parliament of Sri Lanka.

பாராளுமன்றத்தின் செயற்பாடுகள் மற்றும் நடைமுறைகள் குறித்த தெளிவுபடுத்தும் நிகழ்ச்சி கொழும்பு ஆனந்த கல்லூரியில்

பாராளுமன்றத்தின் செயற்பாடுகள் மற்றும் நடைமுறைகள் குறித்து தெளிவுபடுத்தும் நோக்கில் ஏற்பாடு செய்யப்பட்டிருந்த நிகழ்வு அண்மையில் (27) கொழும்பு ஆனந்தக் கல்லூரியில் நடைபெற்றது. கொழும்பு ஆனந்த கல்லூரியின் உயர்தர மாணவர்களின் அரசியல் விஞ்ஞானம் குறித்த பாடத்தின் திறன்களை மேலும் வலுப்படுத்துவது இந்நிகழ்வின் நோக்கமாகும் என்பதுடன், இதில் இலங்கைப் பாராளுமன்றத்தின் உயர் மட்ட அதிகாரிகள் வளவாளர்களாகக் கலந்துகொண்டனர்.

கொழும்பு ஆனந்த கல்லூரியின் அரசியல் விஞ்ஞான மன்றத்தின் மாணவர்களினால் ஏற்பாடு செய்யப்பட்ட இந்த நிகழ்வில் அப்பாடசாலையின் மாணவர் பாராளுமன்ற உறுப்பினர்கள் மற்றும் அழைக்கப்பட்ட பாடசாலைகளின் மாணவர்களும் கலந்துகொண்டனர்.

இதில், இலங்கை பாராளுமன்றத்தின் பணியாட்தொகுதியின் பிரதானியும், பிரதிச் செயலாளர் நாயகமுமான குஷானி ரோஹனதீர ஜனநாயகம் மற்றும் பாராளுமன்றம் பற்றி சுருக்கமான அணுகுமுறையின் ஊடாக தனது பாராளுமன்ற அனுபவத்தைப் பாடசாலை சமூகத்துடன் பகிர்ந்துகொண்டார்.

பாராளுமன்ற குழுக்கள் மற்றும் எதிர்கால பிரஜைகளின் பங்களிப்பு என்ற தலைப்பில் பாராளுமன்றத்தின் உதவிச் செயலாளர் நாயகம் டிகிரி கே ஜயதில மாணவர்களுக்கு விரிவுரை நடத்தியிருந்ததுடன், சட்டவாக்க நடைமுறைகள் அறிமுகம் என்ற தலைப்பில் சட்டவாக்க சேவைகள் பணிப்பாளரும், தொடர்பாடல் திணைக்கள பதில் பணிப்பாளருமான எச்.ஈ.ஜனகாந்த சில்வா கருத்துக்களைப் பகிர்ந்துகொண்டார்.

இலங்கைப் பாராளுமன்றத்தின் தொடர்பாடல் திணைக்களத்தின் பொதுமக்கள் சேவைப் பிரிவினால் கடந்த சில வருடங்களாகத் தொடர்ச்சியாக நடத்தப்பட்டுவரும் தொளிவுபடுத்தல் நிகழ்ச்சித் திட்டத்தின் ஓர் அம்சமாக இது அமைந்திருந்தது.

பாராளுமன்றத்தின் நடைமுறைகள் குறித்த உங்களின் திறனை மேலும் விரிவுபடுத்திக் கொள்ள நாட்டின் எந்தவொரு பகுதியிலும் இதுபோன்ற நிகழ்ச்சியை ஏற்பாடு செய்ய அல்லது ஒன்லைன் ஊடாக நடத்த வேண்டுமாயின் பாராளுமன்ற தொடர்பாடல் திணைக்களத்தின் பொதுமக்கள் சேவைப் பிரிவைத் தொடர்புகொள்வதன் மூலம் அவற்றை ஏற்பாடு செய்து கொள்ள முடியும்.

Post Views: 8
Previous Post

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් ආසියානු සංවර්ධන බැංකුවට යෝජනාවක්

Next Post

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් – අගමැති

editor

editor

Next Post

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved