• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් – සභාපති විනෝද්

19 February 2024
in දේශීය, පුවත්
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් – සභාපති විනෝද්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඉංග්‍රීසි භාෂා දැනුම ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමට ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කල බව ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 17 වනදා “දීප්තිමත් අනාගතයක් සඳහා සමගියෙන් ජීවත් වීමට – ත්‍රෛභාෂික පුරවැසියෙක්” තේමාව කර ගනිමින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET), නිල භාෂා සහ වෘත්තීය අධ්‍යයන ආයතනයේ (IOLPS) හවුල්කාරිත්වය ඇතිව, රාජ්‍ය නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි නිල ආරම්භය,අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් පල කල සභාපති විනෝද් මුණසිංහ මහතා පැවසුවේ ලාංකේය ප්‍රජාව භාෂා අධ්‍යාපනයෙන් හා පුහුණුවෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය වර්තමානය වන විට පුරෝගාමී මෙහෙවරක නිරත වන බවයි.

ඉදිරියේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් කළ සිසුන් සඳහාද මෙම ආයතනය මගින් ඉංග්‍රීසි භාෂා පාඨමාලා ආරම්භ කිරීමට නියමිත බව සඳහන් කළ යුතු හෙතෙම පැවසිය.

ත්‍රෛභාෂික ජාතියක් බිහිකිරීම සඳහා සමස්ත ජනතාව වෙත ඉංග්‍රීසි භාෂා දැනුම ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක පළමු පියවර මෙයයි. අනතුරුව, අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විභාග අවසන් කළ පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලා ආරම්භ කරනු ඇත. ගිල්වීමේ ක්‍රමය මගින්, පන්ති භෞතිකව සහ මාර්ගගතව පවත්වනු ලැබේ.

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානයද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අතින් මෙහිදී සිදුකෙරිණි .

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ, ඩිප්ලෝමාධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 6,596
Previous Post

ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන වෙනස ඇති කරනවා – දිලිත් ජයවීර

Next Post

තේරු නිමිත්තෙන් මාතලේ වෙළදසැල් පරික්ෂාවට

editor ttvnews

editor ttvnews

Next Post
තේරු නිමිත්තෙන් මාතලේ වෙළදසැල් පරික්ෂාවට

තේරු නිමිත්තෙන් මාතලේ වෙළදසැල් පරික්ෂාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

12 November 2025
ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

12 November 2025
ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

12 November 2025
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

12 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

12 November 2025
ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

12 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved