27 April 2024
#දේශීය #පුවත්

තේරු නිමිත්තෙන් මාතලේ වෙළදසැල් පරික්ෂාවට

මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය නිමිත්තෙන් මාතලේ නගරයට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමණෙන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පහසුකම් ලබා දෙන නගරයේ වෙළදසැල් ඇතුලු ස්ථාන පරික්ෂා කිරිම මාතලේ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදු කරනු ලැබිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතාගේ මුලිකත්වයෙන් සේඛ්‍ය අංශය විසින් මෙම කටයුතු සිදු කරයි.

ආහාර සපයන ආහර අලෙවි සැල් ඇතුලු අනෙකුත් වෙළදසැල් අඛණ්ඩව මෙම දිනකිහිපයේදි පරික්ෂා කිරිම් සිදු කරන බව නාගරික කොමසාරිස් වරයා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *