• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි වෙඩිල්ලකින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරිමක්

8 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරයාගේ නිල කාර්යාල කාමරයේ වැසිකිළිය තුළ ඊයේ (07) පස්වරුවේ පිපිරීමක් සිදුව ඇති බවයි කැකිරාව පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයා ද නිල කාර්යාලය කාමරය තුළ සිට ඇති අතර, මෙම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාර්යාලය කාමරයට අයත් වැසිකිළියට තරමක හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

තවද එලෙස පුපුරාගොස් ඇත්තේ “අලි වෙඩිල්ලක් බව පොලීස් මූලික පරීක්ෂණ වලින් අණාවනය වී ඇති බවද වාර්තා වනවා.

කිසිවකු හෝ කාර්යාල සේවකයින් සදහා වෙන්වූ වැසිකිළිය ඇතුලු වී යාබද පිහිටි ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිල කාර්යාලය තුල ඇති වැසිකිලියේ සිවිලිම මතට අලි වෙඩිල්ල දලවා දමා ඇති අතර , පසුව අලි වෙඩිල්ල පුපුරා විශාල ශබ්දයක් ඇතිව සිලිවිමේ කොටසක් නිල කාර්යාලය කාමරයේ තුලට කඩා වැටී තිබෙනවා. එම අවස්තාවේ දී ඇති වූ විශාල ශබ්දය නිසාවෙන් කාර්යාලය සේවකයි ද නොසන්සුන් තාවයකටද පත්ව තිබෙනවා.

එමෙන්ම කැකිරාව ප්‍රාදේශීය ලේකම් දමිත් කනකරත්න මහතා මේ සම්බන්ධයෙන් කැකිරාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

අභියාචනාධිකරණ වැඩබලන සභාපති ලෙස සෝභිත රාජකරුණා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Next Post

රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම යෙදීම තුළින් අස්වැන්න වැඩි කර ගතහැකියි – කෘෂි ඇමැති මහින්ද

editor

editor

Next Post

රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම යෙදීම තුළින් අස්වැන්න වැඩි කර ගතහැකියි - කෘෂි ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved