• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ගෝලීය ව්‍යවසායකත්ව සතියට සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් සදහා අවස්තාවක්

28 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය ව්‍යවසායකත්ව සතියට ( The Global Entrepreneurship Week (GEW),) එක්වන ලෙස නව්‍ය ව්‍යවසායකතව දිරිගන්වන්නන් (startup ecosystem enablers ) වෙනුවෙන් ආරාධනා කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

2022 නොවැම්බර් 14 සිට නොවැම්බර් 20 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. මෙවර ගෝලීය ව්‍යවසායකත්ව සතියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට හිමිව තිබේ.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු විවිධ අංශවල නව්‍ය ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීමේ අන්තර්ජාතික ක්‍රියාවලියකි. ඊට රටවල් 180කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ක්‍රියාකාරිව සම්බන්ධවේ. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද ඉදිරි වසර තුන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටියි.

ඒ සදහා ලොවපුරා විවිධ ව්‍යවසායකයින්, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින් , ආධාරක සංවිධාන සහාය වේ. ලොව පුරා හවුල්කාර සංවිධාන 20,000 කට අධික සංඛ්‍යාවක සහබාගිත්වයෙන් පැවැත්වෙන ගෝලීය ව්‍යවසායකත්ව සතියේ අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාකාරකම් 40,000 ක් පමණ සිදුකිරීමට මෙවර සැලසුම් කර තිබේ.

මෙම වසරේ, මෙම ව්‍යවසායකත්ව ( GEW 2022) සතියට සමගාමිව ශ්‍රී ලංකාව , නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධති, අධ්‍යාපනය, ඇතුළත් කිරීම් (inclusion), සහ ප්‍රතිපත්ති, යන තේමා හතරක් යටතේ දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාවයෙන් හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රටපුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සහ සවිබල ගැන්වීම සිදුකරයි.

ඒ සදහා මෙම සතිය පුරා විවිධ තොරතුරු බෙදා ගැනීම් සහ ඵලදායි සාකච්ඡා හා සමුළු රැසක් සංවිධානය කර ඇත.එමගින් ලැබෙන අදහස් හා සැලසුම් ක්‍රියාවට නඟමින් ,රටක්ලෙස ආර්ථික ප්‍රසාරණය වර්ධනය කිරීමට සහ නව්‍ය ව්‍යාපාරිකයන් දිරිමත්කරමින් ඔවුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මීට අමතරව, නව ව්‍යාපාර ආරමභ කිරීමට සැලසුම් කරන, විවිධ බාධාවලට මුහුණ දී සිටින , ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ආරමභ කිරීමට සහ වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය පුහුණුව උපදෙස් හා ජාලකරණ අවස්තාවන ද උදාකරදෙනු ඇත. ගෝලීය ව්‍යවසායකත්ව සතිය තරුණ පරම්පරාව අතර ව්‍යාපාර සඳහා පෙළෙඹවීමක් ඇතිකරන වේදිකාවක්ද ලෙස අන්තර්ජාතිකව හදුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආරම්භක පරිසර පද්ධති (startup ecosystem ) වැඩිදියුණු කරගැනීමට සහ පවත්වා ගැනීමට කොටස් කරුවන් වනලෙස නව්‍ය ආරම්බක ව්‍යාපාර පරිසර පද්ධති සදහා දිරිදෙන්නන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආරාධනා කර සිටියි.ඒ සදහා . උනන්දුවක් දක්වන අයට shorturl.at/HQX24 දිගුව හරහා ලියාපදිංචිම හෝ [email protected] වෙත ඉල්ලීම් කිරීමෙන් ඉදිරි සැලසුම් හා තොරතුරු ලබාගත හැකියි.

 

 

 

Global Entrepreneurship Week to be hosted by ICTA

Registrations Open for Startup Ecosystem Enablers to be part of GEW

The Information and Communication Technology Agency (ICTA) of Sri Lanka will host the Global Entrepreneurship Week (GEW) in Sri Lanka, for the next three years till 2024.

The Global Entrepreneurship Week (GEW) is a global initiative that recognizes and empowers entrepreneurs in every country through several initiatives. GEW is one of the Global Entrepreneurs Network’s (GEN) signature events organized in over 180 nations. Over 20,000 partner organizations and 40,000 activities will take place worldwide from November 14th to November 20th, 2022.

This year, GEW 2022, Sri Lanka will cover four themes; ecosystems, education, inclusion, and policy, to celebrate and empower entrepreneurs in Sri Lanka and across industries by strengthening links via collaboration among local entrepreneurs, investors, and researchers.

Throughout the GEW, informative and engaging discussions will take place, encouraging aspiring startups to bring ideas to life, stimulate economic expansion, and improve the welfare of individuals. In addition, it will enable aspiring entrepreneurs who encounter obstacles to launch and scale their businesses. Furthermore, established entrepreneurs would gain valuable advice and networking opportunities to build their businesses by allowing everyone to access entrepreneurship and innovation. GEW is also a platform to instill a passion for business among the younger generation. Startup ecosystem enablers are welcome to be part of this initiative to help nurture and sustain the thriving startup ecosystem in Sri Lanka.

Ecosystem enablers interested in joining the GEW can register via shorturl.at/HQX24 or write to us at [email protected] for further updates and information.

 

 

 

 

உலக தொழில்முயற்சியாளர் வாரத்தில் (GWE) தொடர்புகொள்வதற்கு புதிய தொழில்முயற்சியாளர்களுக்கு (Startup) சந்தர்ப்பம்

உலக தொழில்முயற்சியாளர் வாரத்தில் (The Global Entrepreneurship Week (GEW) ஒன்றிணையுமாறு புதிய தொழில் முயற்சியாளர்களுக்கு (Start-up) தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப முகவர் நிலையம் (ICTA) அழைப்பு விடுத்துள்ளது. இம்முறை உலகளாவிய தொழில்முயற்சியாளர் வாரத்திற்கு அனுசரனையை வழங்குவதற்கான சந்தர்ப்பம் தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப முகவர் நிறுவனத்துக்கு கிடைத்துள்ளது.

உலகளாவிய தொழில்நுட்ப வாரம் GEW) என்பது தொழில் முயற்சியாளர்களை அடையாளங் காண்பது மற்றும் அவர்களை வலுவூட்டுவதற்கான சர்வதேச செயற்பாடாகும். 180 நாடுகளுக்கும் மேற்பட்ட அங்கத்தவர்கள் ஏற்பாடு செய்யும் உலகளாவிய தொழில்முயற்சியாளர்களின் வலைப்பின்னலில் (GEN) அனைத்து நாடுளிலும் உள்ள புதிய தொழில்முயற்சியாளர்களை அடையாளம் கண்டு, எதிர்வரும் 3 வருடங்களுக்கு (2024) இந்த வர்த்தகர்களுக்கு அவசியமான ஊக்குவிக்கும் மற்றும் வலுவூட்டும் நடவடிக்கைகள் மேற்கொள்ளப்படும்.

இதற்காக உலகம் முழுவதிலும் உள்ள பல்வேறு தொழில்முயற்சியாளர்கள் முதலீட்டாளர்கள், கொள்கை வகுப்பாளர்கள், ஆய்வாளர்கள், அழைப்பு அமைப்பிற்கு ஒத்துழைப்பு வழங்குகின்றனர். 2022 ஆம் ஆண்டு நவம்பர் மாதம் 14 ஆம் திகதி தொடக்கம் நவம்பர் மாதம் 20 ஆம் திகதி வரையில் உலகம் முழுவதும் 20,000 இற்கும் மேற்பட்ட பங்காளர்களின் பங்களிப்புடன் நடைபெறும் உலக தொழில்முயற்சியாளர் வாரத்தில் சர்வதேச மட்டத்தில் 40,000 செயற்பாடுகளை முன்னெடுப்பதற்கு இம்முறை திட்டமிடப்பட்டுள்ளது.

இவ்வருடத்தில் இந்த தொழில்முயற்சியாளர்கள் (GEW – 2022) வாரத்திற்கு அமைவாக இலங்கை புதிய வர்த்தக சுற்றாடல் கட்டமைப்பு, கல்வி ஆகியவற்றை உள்ளடக்கும் (Inclusion) மற்றும் கொள்கை என்ற நான்கு தொனிப்பொருளின் கீழ் உள்ளூர் தொழில்முயற்சியாளர்கள், முதலீட்டாளர்கள் மற்றும் ஆய்வாளர்கள் ஆகியோருக்கு இடையில் புரிந்துணர்வு மற்றும் தொடர்பை வலுவூட்டி நாடு முழுவதும் பல்வேறு தொழில் துறைகளில் ஈடுபட்டுள்ள புதிய தொழில் முயற்சியாளர்களை மதிப்பீடு செய்தல் மற்றும் ஊக்குவித்தல் ஆகிய நடவடிக்கைகள் மேற்கொள்ளப்படும். இதற்காக குறிப்பிட்ட வாரம் முழுவதும் பல்வேறு தகவல்களை பரிமாற்றுதல் கலந்துரையாடல்கள் மற்றும் மாநாடுகள் பல ஏற்பாடு செய்யப்பட்டுள்ளன.

இக்கருத்துக்கள் மற்றும் திட்டங்களை முன்னெடுத்து, நாடு என்ற ரீதியில் பொருளாதாரத்தை (start-up) ஊக்குவிப்பதற்கும், புதிய தொழில் முயற்சியாளர்களை உற்சாகப்படுத்தி அவர்களது சேமநலன்களை மேம்படுத்துவதற்கு எதிர்பார்த்திருப்பதாகத் தகவல் மற்றும் தொழில்நுட்ப முகவர் நிலையம் தெரிவித்துள்ளது.

இதற்கு மேலதிகமாக புதிய வர்த்தகங்களை ஆரம்பிப்பதற்குத், திட்டமிட்டு பல்வேறு தடைகளை எதிர்கொண்டுள்ள தொழில் முயற்சியாளர்களுக்கு அவர்களது வர்த்தக நடவடிக்கைகளை ஆரம்பிப்பதற்கும் அபிவிருத்தி செய்வதற்கும் அவசியமான பயிற்சி, ஆலோசனை மற்றும் சந்தர்ப்பங்கள் ஏற்படுத்தப்பட்டுள்ளன. உலகளாவிய தொழில்முயற்சி வாரத்தில் இளம் சமூகத்திற்கிடையில் வர்த்தகத்தில் ஈடுபடுவதை ஊக்குவிப்பதற்கு உருவாக்கப்படும் மேடையாக ‘’சர்வதேசம்’’ அடையாளம் காணப்பட்டுள்ளது.

இலங்கையில் தற்பொழுது உள்ள ஆரம்ப சுற்றாடல் கட்டமைப்பை மேம்படுத்துவதற்கும், முன்னெடுப்பதற்கும் பங்குதாரர்களாக புதிய ஆரம்ப வர்த்தக கட்டமைப்பை செயற்படுத்துவதற்கு தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்ப முகவர் நிலையம் அழைப்பு விடுத்துள்ளது.

புதிய ஆரம்ப சுற்றாடல் கட்டமைப்பு (start-up ecosystem)வலுவூட்டுவதற்கான முதலாவது செயலமர்வு 2022 ஆம் ஆண்டு செப்டெம்பர் மாதம் 28 ஆம் திகதி மாலை 4.00 மணிக்கு Zoom தொழில்நுட்பத்தின் ஊடாக நடைபெறும். இதில் பங்குபற்ற ஆர்வமுள்ளவர்கள் [email protected] எனும் மின்னஞ்சல் முகவரி ஊடாக பதிவுசெய்வதற்காக விண்ணப்பிக்கலாம்.

 

Post Views: 7
Previous Post

තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපති ජපානයේ සිට අදාළ අංශ වලට උපදෙස් ලබාදෙයි

Next Post

රාජ්‍ය සේවකය‍ාගේ ආකල්ප වෙනස් විය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

editor

editor

Next Post

රාජ්‍ය සේවකය‍ාගේ ආකල්ප වෙනස් විය යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved