• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවය සුරැකීමට මාස එකහමාරක අතිරික්ත ඉන්ධන තොග ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී සහතිකයක්

20 March 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය සේවය සුරැකීමට මාස එකහමාරක අතිරික්ත ඉන්ධන තොග ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී සහතිකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රටේ සමස්ත තෙල් සැපයුම මාස දෙකකින් අවසන් වුවද සෞඛ්‍ය සේවය පමණක් තවත් සති හයක කාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආරක්ෂිත තොග රජය සතුව පවතින බවත් වරාය සහ ගුවන්තොටුපළ වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ද එවැනි ආරක්ෂිත තොග පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ලෝක වෙළඳපොළේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා සැපයුම් දාමයට සහ මිල ගණන්වලට යම් බලපෑමක් එල්ල විය හැකි වුවද ආර්ථිකය බිඳවැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට රජය අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම මෙම අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනතාවට ලබා දිය හැකි සහනයන් පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

Post Views: 4
Previous Post

ලංකා සතොස රථවාහන අවභාවිතය ජොන්ස්ටන් ඇතුළු පිරිස අප්‍රේල් 2 දක්වා යළි රිමාන්ඩ්

Next Post

බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව

Editor TTV News

Editor TTV News

Next Post
බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව

බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍යයේ  වැටුප් වර්ධනය අපේක්ෂිත මට්ටමට  වඩා මන්දගාමී වෙයි

21 April 2026
AB Foods සමාගම  Primark විලාසිතා ජාලය සහ  ආහාර ව්‍යාපාරය  වෙන් කිරීමට තීරණය කරයි

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie  අලෙවිය පහත වැටීම නිසා  Beiersdorf සමාගම  පසුබෑමකට ලක්වෙයි

ස්පොට් ටෙන්ඩර් යනු  වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක්  අමාත්‍ය වසන්ත සමරසිංහ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයේ  වැටුප් වර්ධනය අපේක්ෂිත මට්ටමට  වඩා මන්දගාමී වෙයි

බ්‍රිතාන්‍යයේ වැටුප් වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වෙයි

21 April 2026
AB Foods සමාගම  Primark විලාසිතා ජාලය සහ  ආහාර ව්‍යාපාරය  වෙන් කිරීමට තීරණය කරයි

AB Foods සමාගම Primark විලාසිතා ජාලය සහ ආහාර ව්‍යාපාරය වෙන් කිරීමට තීරණය කරයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved