• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරය ලබන 7 විවෘතයි

4 March 2026
in දේශීය, පුවත්
භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරය ලබන 7 විවෘතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද අතිනවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරය සහ බහුකාර්ය ගොඩනැඟිල්ල එළඹෙන මාර්තු 07 වැනිදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය. මෙම උත්සවය අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමිපාණන් සහ කුලපති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ විනයමුර්ති නාහිමිපාණන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදුකිරීමට කටයුතු යොදා ඇත.
මෙම නව ශ්‍රවණාගාරය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින උසස් තත්ත්වයේ ශ්‍රවණාගාරයක අවශ්‍යතාවය සපුරාලීමට ද ඉවහල් වනු ඇත. මහෝපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ප්‍රදේශයේ ජනතාවගේ කලාත්මක නිර්මාණ, ප්‍රජා සත්කාරක වැඩසටහන් මෙන්ම ව්‍යාපාර සංවර්ධන කටයුතු සඳහා ද මෙම මධ්‍යස්ථානය විවෘතව තැබෙන බවයි.
Post Views: 2
Previous Post

රත්තනපිටියේදී ලොරි රථයක් සහ පාසල් වෑන් රථයක් ගැටීමෙන් කොළඹ – පිළියන්දල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Next Post

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මැදපෙරදිග රටවල් රැසකට නව සංචාරක සීමා

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මැදපෙරදිග රටවල් රැසකට නව සංචාරක සීමා

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මැදපෙරදිග රටවල් රැසකට නව සංචාරක සීමා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන බිය නැති වෙයි පෝලිමුත් අව­සන්

ඉන්ධන බිය නැති වෙයි පෝලිමුත් අව­සන්

4 March 2026
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී  අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි  30 දෙනෙකු නාවික හමුදාව බේරාගනියි

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි 30 දෙනෙකු නාවික හමුදාව බේරාගනියි

4 March 2026
ජනමාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අයවැයෙන් මිලියන 100ක්

ජනමාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අයවැයෙන් මිලියන 100ක්

4 March 2026
හොවාර්ඩ් ලුට්නික් එප්ස්ටයින් ජාලය පිළිබඳ  කොංග්‍රස් මණ්ඩල විමර්ශනය හමුවේ  පෙනී සිටීමට එකඟ වෙයි

හොවාර්ඩ් ලුට්නික් එප්ස්ටයින් ජාලය පිළිබඳ කොංග්‍රස් මණ්ඩල විමර්ශනය හමුවේ පෙනී සිටීමට එකඟ වෙයි

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සැරයන්ගේ වැරදිවලට  12,500ක දඩ

සැරයන්ගේ වැරදිවලට 12,500ක දඩ

4 March 2026

කැරොලයින් වෙයාර්ගේ සුපිරි හattrick එකෙන් ස්කොට්ලන්තයට ජයග්‍රාහී ආරම්භයක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved