• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වන ජාතික රෝහල බවට පත්කිරීමේ සැලසුම් එළිදක්වයි

11 March 2026
in දේශීය, පුවත්
අනුරාධපුර ශික්ෂණ රෝහල  මෙරට සිව්වන ජාතික රෝහල බවට  පත්කිරීමේ සැලසුම් එළිදක්වයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහල මෙන්ම මෙරට තෙවන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහල, ඉදිරියේදී මෙරට සිව්වන ජාතික රෝහල බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඊයේ (මාර්තු 10) අනුරාධපුර රෝහලේ පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රෝහලේ නාම පුවරුව වෙනස් කිරීමට පෙර, අවශ්‍ය ගොඩනැගිලි පද්ධති සහ සියලු සම්පත් සම්පූර්ණ කිරීමට රජය බලාපොරොත්තු වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව, අවට දිස්ත්‍රික්ක රැසක මිලියන තුනකට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන මෙම රෝහලේ මානව සම්පත් ගැටලු විසඳීම සඳහා ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන ඔක්තෝබර් මාසය වන විට නව හෙද පත්වීම් ලබාදීමටත්, ඉදිරියේදී සෞඛ්‍ය කාර්ය සහායකයින් සහ විකිරණ ශිල්පීන් බඳවා ගැනීමටත් කටයුතු සූදානම් කර තිබේ.
මීට අමතරව, රෝහලේ ජීව වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයන් සපුරාලමින් CT ස්කෑන්, මැමෝග්‍රෑම් සහ පිළිකා ඒකකය සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර 2027 වසරේදී ලබාදීමට සැලසුම් කර ඇත. රෝහල අවට පවතින අනවසර ඉදිකිරීම් සහ පදික වෙළඳාම හේතුවෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඖෂධ සැපයුම් ජාලය වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී තිබේ. මෙම අවස්ථාවට නිවාස, ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 7
Previous Post

අයථා වත්කම් ඉපැයීමේ චෝදනා ලැබූ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයාට ඇප සහ විදෙස් ගමන් තහනමක්

Next Post

යාපනය – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා සැමට සියලු පහසුකම් සහිත ‘සංහිඳියාවේ නැවතුම’ විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
යාපනය – කොළඹ මාර්ගයේ  ගමන් ගන්නා සැමට සියලු පහසුකම්  සහිත ‘සංහිඳියාවේ නැවතුම’ විවෘත කෙරේ

යාපනය – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා සැමට සියලු පහසුකම් සහිත 'සංහිඳියාවේ නැවතුම' විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය අවසන් වුවද  ලෝක ආර්ථිකයට දිගුකාලීන බලපෑම් IMF අනතුරු අඟවයි

ඉරාන යුද්ධය අවසන් වුවද ලෝක ආර්ථිකයට දිගුකාලීන බලපෑම් IMF අනතුරු අඟවයි

9 April 2026
සෞඛ්‍ය වෘත්තීය  කණ්ඩායම් කිහිපයකට පත්වීම් හෙට 154 දෙනෙකුට පත්වීම් ලිපි

සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් කිහිපයකට පත්වීම් හෙට 154 දෙනෙකුට පත්වීම් ලිපි

9 April 2026
බාල ගල්අඟුරු ආනයනයෙන්  රුපියල් බිලියන 100ක පාඩුවක්

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක්

9 April 2026
සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

සටන් විරාමය වැරදීමක් නාසි ජර්මනිය වගේ ඔවුන් දණගැස්විය යුතුයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය අවසන් වුවද  ලෝක ආර්ථිකයට දිගුකාලීන බලපෑම් IMF අනතුරු අඟවයි

ඉරාන යුද්ධය අවසන් වුවද ලෝක ආර්ථිකයට දිගුකාලීන බලපෑම් IMF අනතුරු අඟවයි

9 April 2026
සෞඛ්‍ය වෘත්තීය  කණ්ඩායම් කිහිපයකට පත්වීම් හෙට 154 දෙනෙකුට පත්වීම් ලිපි

සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් කිහිපයකට පත්වීම් හෙට 154 දෙනෙකුට පත්වීම් ලිපි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved