• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අයථා වත්කම් ඉපැයීමේ චෝදනා ලැබූ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයාට ඇප සහ විදෙස් ගමන් තහනමක්

11 March 2026
in පුවත්, විදෙස්
අයථා වත්කම් ඉපැයීමේ  චෝදනා ලැබූ විශ්‍රාමික ප්‍රධාන  ගණකාධිකාරීවරයාට ඇප සහ  විදෙස් ගමන් තහනමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු රුපියල් ලක්ෂ 44ක අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අද (මාර්තු 11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙහිදී සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය. අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ විධිමත් ලෙස උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම පිළිබඳ නියෝගය අදාළ බලධාරීන් වෙත යොමු කරන ලෙස ද මෙහිදී අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය එළඹෙන ජූලි මස 28 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.
Post Views: 7
Previous Post

පාස්කු විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් මඩින්න පාවිච්චි කරන්න එපා

Next Post

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වන ජාතික රෝහල බවට පත්කිරීමේ සැලසුම් එළිදක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කන්නියා බෞද්ධ පුරාවිද්‍යා භූමියේ උණුසුම් තත්ත්වයක්

8 May 2026
කපිල චන්ද්‍රසේනගේ මරණය  සහ ඇපකරුවන් ගැන  සාගර කාරියවසම්ගෙන්  බරපතළ සැකයක්

රුපියල් කෝටි 7ක  සුඛෝපභෝගී බස් රථ දෙකක් තහනමට මත්ද්‍රව්‍ය ජාවාරම්  මුදල් විශුද්ධිකරණ විමර්ශනයක ප්‍රගතියක්

ලොරිස් නිවාසවල ඉන්න  බලවතුන් හෙළි කිරීම  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය  ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කන්නියා බෞද්ධ පුරාවිද්‍යා භූමියේ උණුසුම් තත්ත්වයක්

කන්නියා බෞද්ධ පුරාවිද්‍යා භූමියේ උණුසුම් තත්ත්වයක්

8 May 2026
කපිල චන්ද්‍රසේනගේ මරණය  සහ ඇපකරුවන් ගැන  සාගර කාරියවසම්ගෙන්  බරපතළ සැකයක්

කපිල චන්ද්‍රසේනගේ මරණය සහ ඇපකරුවන් ගැන සාගර කාරියවසම්ගෙන් බරපතළ සැකයක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved