• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

24 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ අනුව 2007 අංක 07 දරන සමාගම් පනතේ 477 වන වගන්තිය සමග කියවිය යුතු 527 වන වගන්තිය යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥා පනත (සංශෝධිත) සමග කියවිය යුතු 1891 අංක 16 දරන සමිති ආඥා පනතේ (123 අධිකාරිය) 19 වන වගන්තිය යටතේ පනවන ලද නියෝග සඳහා උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

මීට අදාළ ගැසට් නිවේදනය 2022 ඔක්තෝබර් 25 දින පළ කර තිබූ අතර මේ මගින් 2016 ඔක්තෝබර් 25 දිනැති අංක 1990/12 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනය වීමට නියමිතය.

මීට අමතරව දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශිය මට්ටමින් පවතින විවිධ කර්මාන්ත දිරිමත් කිරීම සම්බන්ධයෙන් සහ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ණය ලබාදීම සහ එම ණය ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නේ දැයි අධීක්ෂණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාශාන් නවනන්ද සහ ජගත් කුමාර සමිත්‍රාආරච්චි යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 8
Previous Post

අඩුවෙන් නිවාඩු අරන් අපි වැඩියෙන් වැඩ කරමු – විපක්ෂනායක සජිත්

Next Post

ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක වැඩ අවසන් – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

editor

editor

Next Post

ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක වැඩ අවසන් - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved