27 April 2024
#දේශීය

අර්ජුන් , අර්ජන් වෙයි ..

යහපාලන රජයේ සමයේ මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව ජාත්‍යන්තර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ceylontoday පුවත්පතේ සඳහන් කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිංගප්පූරුවේ පදිංචිව සිටි අතර ඔහුගේ නම මෙලෙස වෙනස් කර ඇති බවයි.

 

 

උපුටා ගැනීම – https://ceylontoday.lk/print-more/57480

Leave a comment

Your email address will not be published. Required fields are marked *