• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි මස 15ට පෙර විවෘත කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

7 June 2024
in දේශීය, පුවත්
මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි මස 15ට පෙර විවෘත කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ වසර කිහිපයක් නතර වී තිබූ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සහ මාතලේ කෘත්‍රිම හොකීපිටිය නවීකරණය කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ යටතේ මාතලේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 140ක් සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 160ක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙම හොකීපිටි දෙකම ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 67ක් මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා. ඉන් ජාතික ක්‍රීඩා සංගම් 05ක් අවලංගු කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය මැයි 31 වනදාට පෙර යාවත්කාලීන කර නොමැතිවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතාට විශේෂ ගැසට් පත්‍රයකින් බලය පවරා තිබෙනවා. එමෙන්ම තවත් ක්‍රීඩා සම්මේලන 3ක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳව අධිකරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම ගැටළු විසඳා ගැනීමත් සමඟ ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට හැකි බව අප විශ්වාස කරනවා. තවද පසුගිය අයවැයේ දී ජනාධිපතිවරයා විසින් පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කළා. ඒ අනුව පාසල් ක්‍රිකට් සම්මේලනය සමඟ එක්ව නව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි යැයි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියා සිටියේය.

Post Views: 1,890
Previous Post

වී අපනයන වෙළඳපොළ ජය ගත හැකි විදිහට නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි- ජනපති

Next Post

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට – ජනපති

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved