• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණනය ඇරඹෙයි

7 March 2026
in දේශීය, පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ  තොරතුරු යාවත්කාලීන කිරීමේ  සංගණනය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර සඳහා අයදුම් කළ සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ විශේෂ සංගණන කටයුතු මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. සුබසාධක ප්‍රතිලාභ පනතට අනුව වාර්ෂිකව නාමලේඛන යාවත්කාලීන කිරීම අනිවාර්ය වන අතර මේ වන විට පුද්ගලයින් ලක්ෂ 29කට අධික සංඛ්‍යාවක් සිය තොරතුරු ඉදිරිපත් කර තිබේ. මෙම සංගණන ක්‍රියාවලිය එළඹෙන මාර්තු 28 වැනිදායින් අවසන් වීමට නියමිතය.
අදාළ වසම භාර සංගණන නිලධාරියා නිවෙස් වෙත පැමිණි අවස්ථාවේදී පවුලේ සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය මාස තුනක විදුලි බිල්පත්, ඉඩම් ඔප්පු, වාහන හිමිකම් බලපත්‍ර සහ වෛද්‍ය සහතික ඇතුළු අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සූදානම්ව තබා ගන්නා ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු දීමනා අපේක්ෂිත අයදුම්කරුවන්ගේ තොරතුරු ද මෙහිදී ආවරණය කෙරේ.
යම් හෙයකින් මෙම සංගණනයේදී අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම් එය සුබසාධක පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මණ්ඩලය අවධාරණය කරයි. එවැනි වරදක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ වරදකරු වන අයෙකුට රුපියල් 5,000ක දඩයක්, වසරක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 3
Previous Post

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ කමිටුවක් රැස්වෙයි

Next Post

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන දින නියමයක් නැතිව කල්යයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන  දින නියමයක් නැතිව කල්යයි

ශ්‍රී ලංකා - ඇෆ්ගන් ක්‍රිකට් සටන දින නියමයක් නැතිව කල්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශයි

7 March 2026
ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව  වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

7 March 2026
ක්ලිෆර්ඩ් කුසලාන රග්බි කිරුළ  CR&FC කණ්ඩායමට අවසන් සටනේදී හැව්ලොක් පිල පරදවයි

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි කිරුළ CR&FC කණ්ඩායමට අවසන් සටනේදී හැව්ලොක් පිල පරදවයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

ඉරානය තුළ පස්වැනි බලකායක් ගැන අනතුරු ඇඟවීම්

7 March 2026
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව  වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල මාතරදී ඇරඹෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved