• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

සෞඛ්‍ය පුරප්පාඩු පිරවීමට අවධානය – සෞඛ්‍ය ඇමති

8 October 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එහි පුරප්පාඩු පිරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 22 ක නියෝජිතයන් සමඟ ඊයේ (07) එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මුදල් අමාත්‍යාංශය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත් එම සේවාවේ පවතින වටිනාකමට රජයද උපරිම වටිනාකමක් ලබා දී ඇතැයි අමාත්‍යවරයා පැවසිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක වැටුප් සඳහා රජය රුපියල් බිලියන 48 ක් ලබා දෙන විට එහි අතිකාල හා අනෙකුත් දීමනා සඳහා තවත් රුපියල් බිලියන 87 ක් වැය කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවකයන් සඳහා වන රුපියල් 7500 යේ දීමනාව ලබාදීම සඳහා මසකට රුපියල් මිලියන 490 ක් වැයවන බවත් එම සේවාවේ පිරිස් කොවිඩ් මර්දනය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමකට ලක් කරමින් එම දීමනාව මාස 03 ක කාලයක් සඳහා ලබාදුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

හෙද හා පවුල් සෞඛ්‍ය සේවාවන් සඳහා ඇතුළුවීමට සුදුසුකම් සපුරන සෞඛ්‍ය සේවකයන්ගෙන් 5% කට මෙයට පෙර තිබූ අවස්ථාව යළි සකස් කරන්නැයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කර ඉල්ලීමට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ අන්තර් වෘත්තීය සමිති විරුද්ධ නොවන්නේ නම් තමන්ටද ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවයි.

සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරකම පිරිස් කොවිඩ් ව්‍යසනය පාලනය කිරීම උදෙසා උපරිම දායකත්වයක් ලබා දෙන බවත් ඒ සෑම ක්ෂේත්‍රයකම පිරිස් එකට එක් වීම තුළින් පමණක් මෙවැනි සාර්ථකත්වයක් ලබාගතහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන යූ.එල්.පීරිස් , එම්. අත්තනායක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්.ලොකුගමගේ යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Post Views: 0
Previous Post

ඇමැති මහින්දට උප සභාපතිකමක්  

Next Post

නිවසක ඇති වු ගින්නකින් පස්දෙනෙකුට මියයයි

editor

editor

Next Post

නිවසක ඇති වු ගින්නකින් පස්දෙනෙකුට මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved