• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල ඉහළ යාමට සහනයක් ලෙස ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ

29 March 2026
in පුවත්, විදෙස්
ඉන්ධන මිල ඉහළ යාමට සහනයක් ලෙස ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම සීමා වීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්‍රාන්ත දෙකෙහි පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඉන්ධන පිරවුම්හල්වල පවතින තදබදය අවම කිරීම සහ ගෘහස්ථ වියදම් කළමනාකරණය කර ගැනීමට සහාය වීම මෙම තාවකාලික පියවරෙහි ප්‍රධාන අරමුණයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ එළඹෙන අඟහරුවාදා සිට මාසයක කාලයක් පුරා දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ සේවාවන් නොමිලේ ලබා දෙන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් (Jacinta Allan) ප්‍රකාශ කළාය. මේ වෙනුවෙන් අතිරේක ප්‍රවාහන වාර දහස් ගණනක් එක් කර ඇති අතර මගීන්ට සිය ගමන් කාඩ්පත් භාවිත කිරීමෙන් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමි වේ. ටැස්මේනියා ප්‍රාන්තයේ ද හෙට (සඳුදා) සිට ජූලි 01 වන දා දක්වා බස් සහ තොටුපළ සේවාවන් නොමිලේ ලබා දෙන බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා තහවුරු කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඉන්ධන මිලදී ගන්නා සමාගම් සඳහා රජයේ ඇපකරයක් ලබා දීමට අවශ්‍ය හදිසි නීති හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එරට සතුව දැනට දින 39 කට ප්‍රමාණවත් පෙට්‍රල් සහ දින 30 කට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) පවසන අතර අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත් පොදු ප්‍රවාහනය උපරිම ලෙස භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

අලුත් අවුරුද්දේ සතුට රැකගමු උත්සව සමයේ මූල්‍ය වංචාවලින් බේරීමට උපදෙස් කිහිපයක්

Next Post

අත්දැකීම් නැති අයට ආණ්ඩුව කරන්න බෑ.. ජනතාව පෝලිම්වල

Editor TTV News

Editor TTV News

Next Post
අත්දැකීම් නැති අයට ආණ්ඩුව කරන්න බෑ.. ජනතාව පෝලිම්වල

අත්දැකීම් නැති අයට ආණ්ඩුව කරන්න බෑ.. ජනතාව පෝලිම්වල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

31 March 2026
නේපාලයේ Gen Z විරෝධතා  මර්දනයට සම්බන්ධ වූ  හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා  අත්අඩංගුවට

නේපාලයේ Gen Z විරෝධතා මර්දනයට සම්බන්ධ වූ හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා අත්අඩංගුවට

31 March 2026
ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව  දැන් ගොවියව වටේ යවනවා

ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව දැන් ගොවියව වටේ යවනවා

31 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම  ඉරාන යුද්ධය අවසන් කිරීමට  ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි මහා නගර සභාවේ  ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස  අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

මුම්බායි මහා නගර සභාවේ ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

31 March 2026
ඉරානය මුළුමනින්ම  පරාජය කරන තෙක්  සටන අත්නොහරින්නැයි  ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල්  ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ඉරානය මුළුමනින්ම පරාජය කරන තෙක් සටන අත්නොහරින්නැයි ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved