Editor TTV News

Editor TTV News

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ට ඇඟිල්ලක ආබාධ තත්වයක්

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ට ඇඟිල්ලක ආබාධ තත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඊයේ (24) පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී ඇඟිල්ලක ඇතිවූ ආබාධ...

දේශබන්දු  ට ලබාදුන් නියෝගය කඩකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණ අපහාසයක් ලෙස සැලකේ – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

දේශබන්දු ට ලබාදුන් නියෝගය කඩකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණ අපහාසයක් ලෙස සැලකේ – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය මගහැරීමට කිසියම් පාර්ශ්වයක් දරන උත්සාහය අධිකරණයට අපහාස කිරීමක්...

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිවේදනය කරයි. සිය ට්විටර් ගිණුමේ...

ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායම  ඊයේ  (24) සුදුසුකම් ලබා ගත්හ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සුදුසුකම් ලබා ගත්හ

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඊයේ (24) සුදුසුකම් ලබා ගත්හ. ඒ, තායිලන්තයට එරෙහිව පැවැති...

අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තා අවසන් අදියරේ

අදානිගේ සුළංබල ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තා අවසන් අදියරේ

සීමාසහිත Adani Green Energy සමාගමේ සුළං බල ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුව පිළිබඳ අවසන් වාර්තා කඩිනමින් ලබාදෙන බවට මධ්‍යම...

යාපනයේ ෆාමසියක දවස් දෙකක් තිබ්බ මිනිය

යාපනයේ ෆාමසියක දවස් දෙකක් තිබ්බ මිනිය

යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක දින දෙකක් මළසිරුරක් කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර තබාගෙන අවසන් කටයුතු කර ඇතැයි යාපනය...

OICලා පෝලිමක් මාරුකරයි

OICලා පෝලිමක් මාරුකරයි

පොලිස් ස්ථානාධිපති තනතුර හෙබවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 47 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී...

නැටුම් ගුරා නැටුම් පෙන්නල  සිසුවියගේ ඇඳුම් ගලවලා

නැටුම් ගුරා නැටුම් පෙන්නල සිසුවියගේ ඇඳුම් ගලවලා

පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුළදී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයකු ඊයේ (23)...

Page 577 of 588 1 576 577 578 588
  • Trending
  • Comments
  • Latest

Recent News