• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සුදුසුකම් ලබා ගත්හ

25 July 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායම  ඊයේ  (24) සුදුසුකම් ලබා ගත්හ

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඊයේ (24) සුදුසුකම් ලබා ගත්හ.

ඒ, තායිලන්තයට එරෙහිව පැවැති තරගය කඩුලු 10කින් ජය ගනිමිනි.

පළමුව පන්දුවට පහරදීමට කාසියේ වාසිය හිමි කරගත් තායිලන්ත කණ්ඩායම තීරණය කළේ ය.

ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි.

පන්දු යැවීමේදී කවීශා දිල්හාරි ලකුණු 13 කදී කඩුලු දෙකක් දවා ගත් අතර අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනි, සහ චමරි අතපත්තු අතර කඩුලු 01 බැගින් බෙදී ගියේය.

ලකුණු 94 ක ජයග්‍රාහි ඉල්ක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පන්දු වාර 11.3 කදී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත්විය.

ඒහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39ක් රැස් කළාය.

Post Views: 26
Previous Post

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ දමයි

Next Post

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved