Editor TTV News

Editor TTV News

අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රු. 1 868 298 586

සමාජ මාධ්‍ය ජනාධිපතිවරණ මත විමසුම් නතර කිරීමට අවධානය

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර...

අනුර,සජිත්,රනිල්, දිනේෂ් ,වත්කම් ප්‍රසිද්ධ කරයි ‘

හිඟ බදු මුදල් අය කරගැනීමට වහාම පියවර ගන්නවා -සියඹලාපිටිය

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා...

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ...

ජාතික ජනබලවේගයේ  ප්‍රතිපත්ති ප්‍රකාශය  අද

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.

මන්කි පොක්ස් ආසාදිතයෙක් ආසියාතික රටකින් වාර්තා වෙයි

මන්කි පොක්ස් ආසාදිතයෙක් ආසියාතික රටකින් වාර්තා වෙයි

මන්කි පොක්ස් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී තිබේ. ඒ එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ව ආසියාතික රටකින් හමුවූ...

වැඩිම මාසික අදායමක් ඇති  ජනාධිපති  අපේක්ෂකයා කව්ද ?

වැඩිම මාසික අදායමක් ඇති ජනාධිපති අපේක්ෂකයා කව්ද ?

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මාසික වේතනය පිළිබඳ වත්කම් ප්‍රකාශනවලට අනුව වැඩිම ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික දිලිත් ජයවීර...

ජනාධිපතිවරණ නිරික්ෂණයට රටවල් 12ක නියෝජිතයින්ට ඇරයුම්

ජනාධිපතිවරණ නිරික්ෂණයට රටවල් 12ක නියෝජිතයින්ට ඇරයුම්

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන්...

ඡන්දය කල්දැමීම ගැන කිසිදු කණගාටුවක් මට  නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනපති කියයි

ඡන්දය කල්දැමීම ගැන කිසිදු කණගාටුවක් මට නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම...

Page 618 of 642 1 617 618 619 642
  • Trending
  • Comments
  • Latest

Recent News