editor

editor

හොරකම් සහ හොරා කාපු සම්පත් යළි ගෙන්වීම ප්‍රබන්ධයක් බව විපක්ෂය තහවුරු කලා – මන්ත්‍රී සංජීව

අප සිතනුයේ එම ප්‍රේක්ෂකාගාර කිසියම් මොහොතක ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නගාවී, එම සොරකම් සහ ඒවා යළි මෙරට ගෙන්වා ගැනීම පිළිබඳ කතාව ඔවුන්...

පිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ රේගුවෙන් මුදා හැරේ

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ...

රජයේ රෝහල් සඳහා ඩීසල් ලබාදීමට ජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර...

උතුරු මැද පලාතේ උසස් පෙල හදාරන දරුවන්ට “ඇරඹුම”වැඩසටහනක්

උතුරු මැද පලාතේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ උසස්පෙළ විද්‍යාව සහ ගණිත විෂය ධාරාවේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් උතුරු...

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ පෙරහර මංගල්‍යයට ජනපති එක්වෙයි

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ...

කොරියානු -ශ්‍රී ලංකා අධ්‍යාපන සහයෝගිතා සංවර්ධනයට පියවර

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ තාක්ෂණික අධ්‍යාපන අංශයන්හි සංවර්ධනය වෙනුවෙන් කොරියානු ජනරජයේ සහාය ලබාදෙමින් දෙරට අතර සහයෝගිතාව සංවර්ධනය කිරීමේ...

“සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ "සිංහල අකුරු" සහ "දෙමළ අකුරු" ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21)...

ජනතා විමුක්ති පෙරමුණ රටේ අති විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කලා – මන්ත්‍රී විමලවීර

මේ රටේ අති විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කළ පළමු සංවිධානය එල්ටිටිඊ සංවිධානය බවත් දෙවනි සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ බවත් පාර්ලිමේන්තු...

Page 170 of 1126 1 169 170 171 1,126

Recent News